Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    mehemai karanne

    pIba4pz.jpg
     
    • Like
    Reactions: dimuthmike

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොනවා කරන්න ද ඉතින් මී හරක් ගොන් බූරුවෝ පාර්ලිමේන්තුවේ පින්බත් ගිල ගිල සුදු කෙලිනකොට. කොච්චරක් කිව්වත් ගානක් නෑ. හෙන විගඩමක් නැටුවට පස්සේ නේ මහින්දත් ගියේ. එකත් රට ගිනි තියලා. ඔය වගේ මඟුල් නටන්නේ නෑ කවුරුවත් රට හරි විධියට කර නම්. පාලකයෝ කරන ජරා වැඩ සාධාරණීකරණය කරන්න බෑ මිනිස්සු කරන පොඩි වැරැද්දක් පිට දාලා නම්. අනික ඔය වගේ කොයි රටෙත් වෙනවා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට. වැරදී ඇති මොඩත් ඇති. ඒත් ඒ තත්වෙට පත් කරපු රජයට ඉස්සෙල්ලා ඇඟිල්ල දික් වෙන්න ඕනි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,216
    113
    ගම මහනුවරයි
    2/3 deela dannapen ahanta epa monawa karantada kiyala...

    chande deeplalal mole pawichchi karala..

    ubalage pawul wala inna naaki haththata pollakin gahala ubala kiyana ewunta vote danta kiyapalla.. e bari nam chande noda gedara budiyanta kiyapalla
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    උඹල වගේ වල්ල හොල්ල ගන්න බැරි නාකින්ට ඕවා තේරෙන්නේ නෑ,,ගෑණි තම්බන දෙයක් කාල රාජපක්ෂ කාරයගෙ පරණ කථාවක් යූ ටියුබ් ඵකෙන් බලල බුදියගනින්..
     
    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    මොනවා කරන්න ද ඉතින් මී හරක් ගොන් බූරුවෝ පාර්ලිමේන්තුවේ පින්බත් ගිල ගිල සුදු කෙලිනකොට. කොච්චරක් කිව්වත් ගානක් නෑ. හෙන විගඩමක් නැටුවට පස්සේ නේ මහින්දත් ගියේ. එකත් රට ගිනි තියලා. ඔය වගේ මඟුල් නටන්නේ නෑ කවුරුවත් රට හරි විධියට කර නම්. පාලකයෝ කරන ජරා වැඩ සාධාරණීකරණය කරන්න බෑ මිනිස්සු කරන පොඩි වැරැද්දක් පිට දාලා නම්. අනික ඔය වගේ කොයි රටෙත් වෙනවා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට. වැරදී ඇති මොඩත් ඇති. ඒත් ඒ තත්වෙට පත් කරපු රජයට ඉස්සෙල්ලා ඇඟිල්ල දික් වෙන්න ඕනි
    minissu karana de weradi newei, karana weden wena prathipalayak ne