Tech lead ට 1.5 million ගෙවන company තියෙනවද බන්?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    lankawe echchara gewanawada company thiyanawada ban ?
    Yes

    Dennama mara dakshaiyi machan

    un ithin deserved oya salary eka, mama oya salary eka danne 2022 withara

    dan 1.5-2 million withara athi, un sapema innawa, gewal hadala wahana aragena, tour dala, investment uth karagena innawa lanakwee

    ohoma job set wenne na lanakwe ungen hamotama, munge hakiyawath ekka thama oka
     
    • Like
    Reactions: Mr Bones

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Funny Dog GIF by MOODMAN
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    mehema offers awith YT eke higaa kanawa
    මූ නම් ටිකක් ඕවර් ඩයල් එකක් කොහොමත්. මට හම්බුනා මූව මීට අවුරුදු 10-11කට කලින්. ඒ දවස් වල හම්බෙන හැමෝටම මූ කිව්වෙ A/L bio වලින් අනුරාධපුර district 1st, හැබැයි IT වලට ආස නිසා moratu IT දැම්ම කියල. පස්සෙ තමයි තේරුනේ මූ A/L කරල තියෙන්නෙ bio එක්ක ICT. එහෙම කරාම district ranks ගන්න ලේසි නෙහ් 🥲
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    7 years ( 2 years IT experience 5 years mechatronic experience ) Now Architect

    Designations are relative to the company. In some companies people thrive quickly with less competition and same person may not get promoted in highly competitive companies. Again it becomes competitive the high salary levels of certain companies
     
    • Like
    Reactions: jennt

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    Designations are relative to the company. In some companies people thrive quickly with less competition and same person may not get promoted in highly competitive companies. Again it becomes competitive the high salary levels of certain companies
    Exactly. Basically Its what you offer and how the department (Not the company) operates as well. And finding a niche areas to be thrive on. and also not staging in a same company for long time.
     
    • Like
    Reactions: jennt

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,836
    2,485
    113
    අපෝ 1.5M ගොඩක්ම අඩුයි නේ , සාමාන්යෙන් TL පටගන්නෙම 2.5M වලින්
    බොරු ඒවා දාන්න එපා බන්.. ඇත්ත කතාකරපන්..

    අපි හැමෝම දන්නවා TL කෙනෙක්ට අඩුම 5.5M ව්ගේ හම්බෙනවා කියලා.. 2.5M ගෙවන්නේ SE වගේ ලෙවෙල් එකකට..

    Season 1 Episode 3 GIF by Amazon Prime Video
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔන්න
    SE - 500k -700K
    SSE - 700K - 1200K
    ATL - 1.5M -2M
    TL - 2.5M - 3 M
    අපෝ 1.5M ගොඩක්ම අඩුයි නේ , සාමාන්යෙන් TL පටගන්නෙම 2.5M වලින්
    එලකිරි එකේ සැලරි ලෙවල්ස් දැනගන්න ඕන කෙනෙක්ට හොදම එකෙන් අවන්කව උත්තරයක් අහගන්න පුලුවන් එකම කෙනා ඔයා විතරයි බ්‍රෝ.. ඔයාල වගේ කිසිම ඊරිසියාවක් නැතිව දෙයක් කියන අය අද කාලෙ හරිම අඩුයි.. උතුරන්න හරියන්න ඕන ජීවිත.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    Yes

    Dennama mara dakshaiyi machan

    un ithin deserved oya salary eka, mama oya salary eka danne 2022 withara

    dan 1.5-2 million withara athi, un sapema innawa, gewal hadala wahana aragena, tour dala, investment uth karagena innawa lanakwee

    ohoma job set wenne na lanakwe ungen hamotama, munge hakiyawath ekka thama oka
    dan SE fresh graduate salary how
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,560
    6,148
    113

    Tech lead ට 1.5 million ගෙවන company තියෙනවද බන්?​

    Not anymore, now if you get 600,000 you are very lucky.
    Companies now laying off the existing staff and getting new ones at very low salary.
     
    Last edited:
    • Like
    Reactions: Nanosudha