Technical QA උදව්වක්...

  • Aug 8, 2014
    277
    12
    18
    මචංලා Technical QA position වල මොනව වගේ දේවල් ද කරන්න තියෙන්නෙ coding තියේද ? Development වැඩිය ආස නැති කෙනෙක්ට කරන්න පුලුවන්ද ? coding තියේ නම් මොන වගේ coding ද එන්නෙ කියල කියන්න පුලුවන්ද ? QA කරලම නැති කෙනෙක්ට කරගන්න පුළුවන් position එකක්ද ?
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Java walata wada C wage ekk puluwan nam issarahata yanna puluwan. Java walin web devoloping karanna amarui. coading nam aniwa dana ganna oni. nattan pacha wenna tmi wenne
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මාර එවුන් නේ බන් උඹල. ජොබ් එකකට යන්න ඕනේ කරන දේ දන්නේ නැහැ.

    unit ටෙස්ට් ලියන්න ඕනේ. run කරන්න ඕනේ. bug tracker එකට දාන්න ඕනේ. vagrant වගේ task ලියන්න ඕනේ. grunt tasks ලියන්න ඕනේ. cs/md run කරන්න ඕනේ. automate කරන්න ඕනේ.
     
    එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ? :baffled:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    හොඳ ළමයෙක්;20233630 said:
    එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ? :baffled:
    coding skills are mandatry machan. you'll hate your job otherwise.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හොඳ ළමයෙක්;20233630 said:
    එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ? :baffled:

    interesting na kiyala hitanne nathuwa coding igena ganin.
     
  • Aug 8, 2014
    277
    12
    18
    දැනගත්ත විදියට එකම code reuse කරන්න පුළුවන් කියල කිව්ව හිතල code කරන්න ඕනෙ වෙන් නෑ කියල..
    ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ? QA position වල වැඩ කරන එවුන් ට නම් experience එක ඇති ...:dull: