මචංලා Technical QA position වල මොනව වගේ දේවල් ද කරන්න තියෙන්නෙ coding තියේද ? Development වැඩිය ආස නැති කෙනෙක්ට කරන්න පුලුවන්ද ? coding තියේ නම් මොන වගේ coding ද එන්නෙ කියල කියන්න පුලුවන්ද ? QA කරලම නැති කෙනෙක්ට කරගන්න පුළුවන් position එකක්ද ?
එල මචංkaraganna puluwan...Java tikak ona wey...

JAVA,Selenium dana gatthama puluwan..salary hoday(betweekn DEv salary and Manual QA salary)
මාර එවුන් නේ බන් උඹල. ජොබ් එකකට යන්න ඕනේ කරන දේ දන්නේ නැහැ.
unit ටෙස්ට් ලියන්න ඕනේ. run කරන්න ඕනේ. bug tracker එකට දාන්න ඕනේ. vagrant වගේ task ලියන්න ඕනේ. grunt tasks ලියන්න ඕනේ. cs/md run කරන්න ඕනේ. automate කරන්න ඕනේ.

coding skills are mandatry machan. you'll hate your job otherwise.හොඳ ළමයෙක්;20233630 said:එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ?![]()
හොඳ ළමයෙක්;20233630 said:එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ?![]()
