TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම ඉස්සර (ඒ කියන්නේ දැන් අවුරුදු 4කට 5කට විතර කලින්) Unity Plaza එකේ මොනාහරි ගන්න ගියාම කෙලින්ම හොයන්නේ බලන්නේ නැ .. යන්නෙ කෙලින්ම techzone. ඒ වෙන හේතුවක් නෙවෙයි මුලු unity plaza එකේම ඇවිද්දත් ඒ කඩෙන් තමයි අඩුම ගාන ලැබෙන්නේ. ඒත් මේ හම්බ කේස් ආපු නිසා සහ මම උන්ගෙන් ගත්ත අන්තිම භාණ්ඩේ වන Printer එකයි ගත්තට පස්සේ ඒ කඩේ පස් පාගන්න ගියේ නෑ. Printer case එක නම් වුනේ අපිත් ඉතින් බබ්බු නෙවේනෙ බන් උන්ගෙ සයිට් එකෙන් බලල Printer එකේ ගානත් ගෙදරදි බලල ගියාම කඩේදි කියනවා සයිට් එකේ තියෙන ගාන වැරදියි. ඕකෙ හරි ගාන මේ ගාන කියලා රු. 500ක් වැඩිපුර කිවුවා. අහවල් කෙංගෙඩියක්ද බන්. Printer එක නම් අරගෙන ආවා එදායින් පස්සේ ඔය ගුබ්බෑයමේ සහ ඕක ඇතුලෙ තියෙන කිසිම ඒ ජාතියේ ගුබ්බෑයමක රිංගන්නේ නෑ. කෙලින්ම යන්නේ Tulip Computers එකට. ඒකට ගිහින් කීය වුනත් කමක් නෑ අරගෙන එනවා
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere

    Thread eka update kala machn 1st page eka balapan paribhogika eke link ekata gihin comlain 1k dapan.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මම ඉස්සර (ඒ කියන්නේ දැන් අවුරුදු 4කට 5කට විතර කලින්) Unity Plaza එකේ මොනාහරි ගන්න ගියාම කෙලින්ම හොයන්නේ බලන්නේ නැ .. යන්නෙ කෙලින්ම techzone. ඒ වෙන හේතුවක් නෙවෙයි මුලු unity plaza එකේම ඇවිද්දත් ඒ කඩෙන් තමයි අඩුම ගාන ලැබෙන්නේ. ඒත් මේ හම්බ කේස් ආපු නිසා සහ මම උන්ගෙන් ගත්ත අන්තිම භාණ්ඩේ වන Printer එකයි ගත්තට පස්සේ ඒ කඩේ පස් පාගන්න ගියේ නෑ. Printer case එක නම් වුනේ අපිත් ඉතින් බබ්බු නෙවේනෙ බන් උන්ගෙ සයිට් එකෙන් බලල Printer එකේ ගානත් ගෙදරදි බලල ගියාම කඩේදි කියනවා සයිට් එකේ තියෙන ගාන වැරදියි. ඕකෙ හරි ගාන මේ ගාන කියලා රු. 500ක් වැඩිපුර කිවුවා. අහවල් කෙංගෙඩියක්ද බන්. Printer එක නම් අරගෙන ආවා එදායින් පස්සේ ඔය ගුබ්බෑයමේ සහ ඕක ඇතුලෙ තියෙන කිසිම ඒ ජාතියේ ගුබ්බෑයමක රිංගන්නේ නෑ. කෙලින්ම යන්නේ Tulip Computers එකට. ඒකට ගිහින් කීය වුනත් කමක් නෑ අරගෙන එනවා

    Tulip eka hondai ban sirawatama mage 1st computer eka gaththe othanin. mage yaluvekge motherboard eka gihilla una aluth 1k dunna. 2007 vithara. dannam kohomada danne. badu tikak ganan habai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Tulip eka hondai ban sirawatama mage 1st computer eka gaththe othanin. mage yaluvekge motherboard eka gihilla una aluth 1k dunna. 2007 vithara. dannam kohomada danne. badu tikak ganan habai

    එහෙම කියන්න තරම් ගණන් වැඩියකුත් නෑ බන් දැන්. දැන් නම් උන්ගෙත් සෑහෙන්න හොද Prices තියෙනවා. :yes:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Menna TechZone amanayekata ridila.

    Capture.jpg

    ahinsaka minissu ravattala me vage jara vada karana thpoi bankoloth vela palayan !
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    godak un kochhcra kiuwuwah gannema oken ban anemanda :( polawa tile ne:sorry:

    agentl kauwda hoyala eyalagen badu ganna.man view sonic monitor eke gatta agent la epsi.satiyen irak awa.man giya.satiyak yanwa kiwuwa hadanna.man kaiuwa ethakan mata use karanna ekak denna kiyala.eka dunna.eka aran gihin wadakarala sathi dekakin wiatara gin aran awa.ekath e moinitor eka wenuwata wena aluthma ekak replace karala dunne.onna agentla customerslata salakana hati.unity ekata dunannam thama hadai.apitath kiyala denna idiye na ban ekale.math masa 3ka kattak kawa unity eken.ubatath dan unane.ai epa hode:lol:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඈ ගල් මූසලයෝ 2011 ඉඳන් මේකෙ පොල් ගෑවද?ඔය ලබ්බෙන් ලැප් ගන්න එපා කියල මේකෙ thread ම කීයක් වැටිල තියෙනවද? ගන්න යන්න කලින් ඕව බලන්න බෑ කම්මැලියි උඹලට. කෙල උනාම එනව මෙතන.

    වෙන කියන්න දෙයක් නෑ මට මේ ගැන නම්
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    ඈ ගල් මූසලයෝ 2011 ඉඳන් මේකෙ පොල් ගෑවද?ඔය ලබ්බෙන් ලැප් ගන්න එපා කියල මේකෙ thread ම කීයක් වැටිල තියෙනවද? ගන්න යන්න කලින් ඕව බලන්න බෑ කම්මැලියි උඹලට. කෙල උනාම එනව මෙතන.

    වෙන කියන්න දෙයක් නෑ මට මේ ගැන නම්

    mama hamadama elakiri ena ekek neme ban. 2011 register unata vadiya enna time 1k thibbe naha. mama laptop.lk eken ganna epa kiyala thibba thread eka dakka. e unata techzone awlaka naha kiyala thama kattiya kiyala thibbe.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මම ඉස්සර (ඒ කියන්නේ දැන් අවුරුදු 4කට 5කට විතර කලින්) Unity Plaza එකේ මොනාහරි ගන්න ගියාම කෙලින්ම හොයන්නේ බලන්නේ නැ .. යන්නෙ කෙලින්ම techzone. ඒ වෙන හේතුවක් නෙවෙයි මුලු unity plaza එකේම ඇවිද්දත් ඒ කඩෙන් තමයි අඩුම ගාන ලැබෙන්නේ. ඒත් මේ හම්බ කේස් ආපු නිසා සහ මම උන්ගෙන් ගත්ත අන්තිම භාණ්ඩේ වන Printer එකයි ගත්තට පස්සේ ඒ කඩේ පස් පාගන්න ගියේ නෑ. Printer case එක නම් වුනේ අපිත් ඉතින් බබ්බු නෙවේනෙ බන් උන්ගෙ සයිට් එකෙන් බලල Printer එකේ ගානත් ගෙදරදි බලල ගියාම කඩේදි කියනවා සයිට් එකේ තියෙන ගාන වැරදියි. ඕකෙ හරි ගාන මේ ගාන කියලා රු. 500ක් වැඩිපුර කිවුවා. අහවල් කෙංගෙඩියක්ද බන්. Printer එක නම් අරගෙන ආවා එදායින් පස්සේ ඔය ගුබ්බෑයමේ සහ ඕක ඇතුලෙ තියෙන කිසිම ඒ ජාතියේ ගුබ්බෑයමක රිංගන්නේ නෑ. කෙලින්ම යන්නේ Tulip Computers එකට. ඒකට ගිහින් කීය වුනත් කමක් නෑ අරගෙන එනවා

    මමත් මුන්ගෙන් external 1tb, dongal, 1200va ups gaththa awulak na thawama wada. මේක උබ කියන විදිහට සිංහල කඩයක්ද.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අත් බෝම්බයක් නැද්ද බං හොයාගන්න ගිහින් දාල එන්නවත්. ඔය හම්බයෝන්ගෙන් ගන්න එපා බං. Warranty වලට බැනපන් බය නැතුව. ලජ්ජා වෙන්න එපා. හයියෙන් කාගහපන්. එතකොට දෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ගැන ත්‍රෙඩ් 10ක්වත් වැටිලා තිබ්බ මචන්.:dull:

    ඇත්තට වෙන්නේ උන් ඔය ලැප් එහෙම ගොඩක් හෑන්ඩ් කැරී කරපුවා. උන් මොන බයිලා ගැහුවත් ඒවට ඒජන්ට්ගෙ වොරන්ටි ලැබෙන්නෙ නෑ. උන්ගෙ බොරු ෂොප් වොරන්ටි තමා තියෙන්නෙ. ඒවගෙන් වැඩක් නෑ. කවදාවත් බඩුවක් ගන්න එපා ඒජන්ට්ගෙ වොරන්ටි නැතුව. (අපේ බඩා මාමව හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නෙ ඒ නිසා. කේස් එකක් ආවොත් කෙලින්ම ඒජන්ට් ගාවට ගිහිල්ල ක්ලේම් කරන්න පුලුවන්.)

    යුනිටියෙන් ගන්න එපා විශේෂයෙන් ලැප්. මොකක් ගත්තත් පොඩ්ඩක් ඔන්ලයින් කියවලා බලන්න මොනවද ඒ ගැන කියන්න තියෙන්නෙ කියල.

    අනිත් එක ඒජන්ට් වුනා කියලා සින්ගර් එකෙන් නම් ගන්න එපා හද්ද ජරාව තියෙන්නේ. උන්ගෙනුත් වොරන්ටි ගන්න ගියාම ඔය වගේ තමා. මේ ලංකාවෙ ඒජන්ට්ගෙ වොරන්ටිය නැතුවනම් ගන්න හිතන්නවත් එපා.
    :no:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    පාරිභෝගික පැමිණිලි අංශයට කතා කරාට වැඩක් වෙන්නේ නැහැ මචං
    උන් ඔක්කොම එවුන්ව අල්ලලා තියෙන්නේ ජරාව දිලා
    Techzone අයිති PC House එකට මතක හැටියට . PC House කියන්නේ හොර ගුහාව
    කිසිම මගුලකට වොරන්ටිනම් දෙන්නේ නැහැ :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඈ ගල් මූසලයෝ 2011 ඉඳන් මේකෙ පොල් ගෑවද?ඔය ලබ්බෙන් ලැප් ගන්න එපා කියල මේකෙ thread ම කීයක් වැටිල තියෙනවද? ගන්න යන්න කලින් ඕව බලන්න බෑ කම්මැලියි උඹලට. කෙල උනාම එනව මෙතන.

    වෙන කියන්න දෙයක් නෑ මට මේ ගැන නම්

    කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.හම්බ ගුබ්බෑයම් අස්සේ රිංගන්න කොච්චර එපා කිවත් ඒවාටම යනවා. මන් නම් දන්නා කියන කාටවත් යන්න දෙන්නේ නෑ.