Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    eth machan kochchara kiwwath Unity eke muslim kadekin gannawa arenna wena karanna dekuth naha.. Sinhala shops wala tiyenne un import karana badu kiyalada hithanne? ee hama shop ekakatama badu ganne Unity eke main dealer kenekgen.. ithin api sinhala shop ekakin badu gannawa kiyanne amathara ganak wadiyen dila 3rd party ekakin same items gannawa kiyana ekama tamai..
    mata me story ekata wada chater wada wela tiyanawa Matara sinhala shops walin badu aragena :(
    ekanisa dannam wadiyen dila hari Unity gihin badu genne.. warranty ganna colombo yana eka sapai mehe shops walin warranty ganna masa ganan katta kanawata wada :rolleyes::rolleyes:

    :oo: ඒ උඹලා දන්න තරම තමා මචෝ...... සිංහල උන් කොච්චර බඩු ගෙන්වනවද.....?? එකම දේ උන්, ඔය තම්බි තරම් ලොකුවට බඩු ගේන්නේ නෑ...... පොඩි ගානක් උන්ට වඩා වැඩි...... ඒත්, මම නම් ඒ පොඩි ගාන වෙනුවෙන්, තම්බියට දෙන්නේ නෑ...... :no:

    අනික, ඔය හොර තම්බි මොකද කරන්නේ..... ලැප් එහෙම ගේනවා Hand Carry කරලා, කොහේ හරි තූත්තුකුඩියකින්..... ගෙනල්ලා, මෙහේ ලංකාවේ ඒජන්ට් ගේ ගානට වඩා පට්ට අඩුවෙන් දෙනවා.... අපේ ඉන්න හරක් ගිහින් ඉතින් ගන්නවා...... :angry: වොරන්ටි කේස් එකක් ආව දවසට, මෙතන අඩනවා...... :lol:

    මම නම් කරන්නේ ගාන වැඩි උනත්, ඒජන්ට් බඩු විතරයි. අමන තම්බි ගේන හොර බඩු මම කස්ටමර්ලාට දෙන්නේ නෑ...... :no:

    මට ඒ නිසා බිස්නස් අඩුයි. ඒත්, මම සැලෙන්නේ නෑ...... ඔය තම්බි හැත්තට අහු වෙන්නේ නැති, මොලයක් තියෙන උන් ටිකට, ඔරිජිනල් බඩු දෙනවා මම....... :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144

    තව ටික කාලෙකින් thread වැටෙයිද දන්නේ නැ Uraj ගෙන් බඩු ගන්න එපා කියලා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා unity එකේ ගොඩක් කඩ pc house ,partners ලගේ branches තමා .උන් ඔක්කොම එකට ගෙනියන මගඩියක් ඕක .පෙන්නන බඩු නෙමේ දාන්නේ .චාටර් ඒවා .මගේ යාළුවෙකුයි මමයි ගිහිල්ලා multimedia center කියන කඩෙන් vga එකක් ගත්තා දැන් අවුරුදු 3-4 ඉස්සෙල්ලා .දවස් 2 vga එකේ අවුලක් නිසා පින්තූර පෙන්නේ නැතුව ගියා උන්ගේ technical එකට ගිහිල්ලා පෙන්නුවම එතන දාලා බලලා වෙන එකක් දෙන්නම් කිව්වා .දුන්නෙත් සති ගාණකට පස්සේ .ඒකත් හරියට වැඩ කලේ නෑ .1gb nvidia එකක් .එත් graphic ගූ 70යි.ආපහු මාරු කරා .ඒත් හරි ගියේ නෑ .මගේ යාළුවට රස්තියාදු වෙන්න බෑ කියලා උ වැඩේ අතහැරලා දැම්මා .repair එකක් ඇවිල්ලා හදා ගන්න එන හැම එකාටම ඔය සීන් එක අනිවා වෙනවා .ගොඩක් එවුන් කරන්නේ වැඩේ අත හරින එක .උන්ගේ කඩේ අල්ලපු වැටේ ඉන්නවනම් රස්සාවක් කරන්නේ නැත්තම් වෙන වැඩක් නැත්තම් කොහොමහරි දෙයක් කරගන්න පුළුවන් වෙයි .
    ඔය සීන් වලට තව ප්‍රධාන හේතුවක් තියෙනවා .ඉස්සර ගොඩක් parts ගැහුවේ හොඳ quality compa ny වලින් .ගොඩක් එවුන් ගෙන්නන්නේ චා company වලින් ගහන ඒවා.උන් දන්නවා ඕවට warra nty දෙන්න බෑ කියලා මොකද ගොඩක් වෙලාවට උන්ට ඒ company වලින් warranty හම්බ වෙන්නේ නැති නිසා

    පුළුවන් නම් සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරලා අබාන්ස් ,සිංගර් වගේ තැනකින් branded ඒවා ගනින් .ඒවගෙන් කිසි අවුලක් නැතුව මාරු කරලා දෙනවා
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    යන්න එපා යකෝ ඔය හම්බ **ත්තවල් වලට.. මම ඔය බල්ලොන්ගෙන් බඩු ගන්න එක නවත්තල දැන් අවරුදු 5 වෙනව.

    යන එක නැවත්තුවෙත් ඔය techzone technical එකේ ඉන්න පොන්නයෙක්ගේ බෙල්ලෙන් අල්ලල මගෙ warranty වලට දුන්න mother board එකෙන් උන්ගෙ monitor එකක් කුඩු වෙන්න ගහල.

    අයෙනම් මගෙ බල්ලවත් යන්නේ නෑ ඕකට.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මොන කඩේකින් ගත්තත් යකෝ උබට computer එකක assemble කරගන්න පුලුවන් නම් කෑලි ටික වෙන වෙන කඩවලින් ගෙනල්ලා හයිකරගනින්. අන්න ඒක උබ කරපු මහ ගොන් වැඩක්. එකම තැනින් ඔක්කොම ගත්තම ඔය සන්තෑසිය වෙනවා. විසේසයෙන්ම හම්බයන්ගෙන්

    කොච්චර කිවුවත් වැඩක් නැ හෙට අනිද්දා තව එකෙක් ඇවිල්ලා අඩාගෙන ඔහොම කියල යනවා. අපි ඌටත් බනිනවා

    dats right. parts widihata aran assemble karagaththa nam oye leda ekakwath enne naha., mama 2002 wala idam unity eken pcs ganne, (mage use ekata) thawama mata nam kisima ledak awe naha. mokada mama ganne parts widihata mata ona brand eken. so mamama assemble karagaththama kisima ledak naha, anika techzone eken assemble karagaththa machine ekakata wenama liquid cooling system ekak install keruwama kohomath warranty denne naha. liquid cooling systems wala kohomath leda godai. mama use karala thiyena hinda kiyanne.
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    Mokakada toge PSU eka?
    Tho ochchara honda part salli deela aran, jara PSU ekak use karanawanam, ohoma wena eka pudumayak da ponnayo??
    PSU ekak tamaia heart eka.
    Honda quality brand ekak ganin, Seasonic, COrsair, Antec wage,
    mata 100% sure toge PSU eka hinda tamaia ohoma wenne. :yes:

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තව ටික කාලෙකින් thread වැටෙයිද දන්නේ නැ Uraj ගෙන් බඩු ගන්න එපා කියලා :P

    :shocked: එහෙම වෙන්නේ නෑ....... :no: මොකද ඔරිජිනල් වොරන්ටි එක්ක, ඔරිජිනල් බඩු දෙන නිසා...... :yes: :cool:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    යුනිටි එකේ ඉන්න ඔක්කොම හොරු බන්....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මම නම් කවමදාවත් යුනිටි එකෙන් කොම් ගන්න්නෙ නැහැ ඒඅකට ගිය කාලයක් මතකත් නැහැ. නාරහෙන්පිට ඉන්නව ටොප් ක්ලාස් සින්හල පොරක්. එයා තමයි මගෙ කොම් ඔක්කොම එසෙම්බල් කරන්නෙ. කිසි අවුලක් නැහැ. ඕනැම ෆෝල්ට් එකක් දවසකින් 2කින් හදල දෙනව.

    කැමති නම් කියන්න කන්ටැක්ට් එක එවන්නම්

    මට PM කරන්න :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Mokakada toge PSU eka?
    Tho ochchara honda part salli deela aran, jara PSU ekak use karanawanam, ohoma wena eka pudumayak da ponnayo??
    PSU ekak tamaia heart eka.
    Honda quality brand ekak ganin, Seasonic, COrsair, Antec wage,
    mata 100% sure toge PSU eka hinda tamaia ohoma wenne. :yes:

    :yes::yes: eka aththa.. PSU athulen short wela giyanam ekko PSU eke internal problem ekak nathnam sathek gihin..
    godak welawata china unbranded PSU wala wenne gahala thiyana watt gana ganna bari unama break wenawa :rolleyes:
    eth ithin muge invoice eka baluwamanam branded PSU ekak wenna one aran tiyenne.. china ewata 36 month warranty denne kawda?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1919 , පාරිභෝගික කටයුතු එකේ පැමිණිලි කරපන් , හොදටම වැඩ කරනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    :oo: ඒ උඹලා දන්න තරම තමා මචෝ...... සිංහල උන් කොච්චර බඩු ගෙන්වනවද.....?? එකම දේ උන්, ඔය තම්බි තරම් ලොකුවට බඩු ගේන්නේ නෑ...... පොඩි ගානක් උන්ට වඩා වැඩි...... ඒත්, මම නම් ඒ පොඩි ගාන වෙනුවෙන්, තම්බියට දෙන්නේ නෑ...... :no:

    අනික, ඔය හොර තම්බි මොකද කරන්නේ..... ලැප් එහෙම ගේනවා Hand Carry කරලා, කොහේ හරි තූත්තුකුඩියකින්..... ගෙනල්ලා, මෙහේ ලංකාවේ ඒජන්ට් ගේ ගානට වඩා පට්ට අඩුවෙන් දෙනවා.... අපේ ඉන්න හරක් ගිහින් ඉතින් ගන්නවා...... :angry: වොරන්ටි කේස් එකක් ආව දවසට, මෙතන අඩනවා...... :lol:

    මම නම් කරන්නේ ගාන වැඩි උනත්, ඒජන්ට් බඩු විතරයි. අමන තම්බි ගේන හොර බඩු මම කස්ටමර්ලාට දෙන්නේ නෑ...... :no:

    මට ඒ නිසා බිස්නස් අඩුයි. ඒත්, මම සැලෙන්නේ නෑ...... ඔය තම්බි හැත්තට අහු වෙන්නේ නැති, මොලයක් තියෙන උන් ටිකට, ඔරිජිනල් බඩු දෙනවා මම....... :yes:

    :yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තව රින්ගපල්ලා ඔය බඩකඩිත්තුව අස්සේ :dul: