eth machan kochchara kiwwath Unity eke muslim kadekin gannawa arenna wena karanna dekuth naha.. Sinhala shops wala tiyenne un import karana badu kiyalada hithanne? ee hama shop ekakatama badu ganne Unity eke main dealer kenekgen.. ithin api sinhala shop ekakin badu gannawa kiyanne amathara ganak wadiyen dila 3rd party ekakin same items gannawa kiyana ekama tamai..
mata me story ekata wada chater wada wela tiyanawa Matara sinhala shops walin badu aragena
ekanisa dannam wadiyen dila hari Unity gihin badu genne.. warranty ganna colombo yana eka sapai mehe shops walin warranty ganna masa ganan katta kanawata wada![]()
ඒ උඹලා දන්න තරම තමා මචෝ...... සිංහල උන් කොච්චර බඩු ගෙන්වනවද.....?? එකම දේ උන්, ඔය තම්බි තරම් ලොකුවට බඩු ගේන්නේ නෑ...... පොඩි ගානක් උන්ට වඩා වැඩි...... ඒත්, මම නම් ඒ පොඩි ගාන වෙනුවෙන්, තම්බියට දෙන්නේ නෑ......
අනික, ඔය හොර තම්බි මොකද කරන්නේ..... ලැප් එහෙම ගේනවා Hand Carry කරලා, කොහේ හරි තූත්තුකුඩියකින්..... ගෙනල්ලා, මෙහේ ලංකාවේ ඒජන්ට් ගේ ගානට වඩා පට්ට අඩුවෙන් දෙනවා.... අපේ ඉන්න හරක් ගිහින් ඉතින් ගන්නවා......
වොරන්ටි කේස් එකක් ආව දවසට, මෙතන අඩනවා......
මම නම් කරන්නේ ගාන වැඩි උනත්, ඒජන්ට් බඩු විතරයි. අමන තම්බි ගේන හොර බඩු මම කස්ටමර්ලාට දෙන්නේ නෑ......
මට ඒ නිසා බිස්නස් අඩුයි. ඒත්, මම සැලෙන්නේ නෑ...... ඔය තම්බි හැත්තට අහු වෙන්නේ නැති, මොලයක් තියෙන උන් ටිකට, ඔරිජිනල් බඩු දෙනවා මම.......



එහෙම වෙන්නේ නෑ....... 

