Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

coxgulo

Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Ayyo salli. oya wage config ekak techzone, pc house, barclays wage jara than walin gaththa eka thama palaweni waradda.:dull::dull::dull:

    deweni eka thama intel boards wala fail rate eka kohomath wadi. kattiya hithan inne processor hadanne intel hinda unge board hondai kiyala. ehema nae. unge boards hadanne Foxonn factory ekemai. un eka intel brand eken license ekka hadanne. owa amu charter. oya wage ganak yata karana kota aduma gane ASUS, MSI ganna one. (Gigabyte nam katha karranna epa :angry: ).

    epsi wage reputed company ekakin gaththa nam oya awulak nae. Mama university ekaka project ekakata epsi eken 3 yrs full warranty system eka gaththa . oya proc ekai asus p77 board ekai, 16GB RAM, Asus GTX650 ,cooler master supply and chasis, 1TB HDD, Asus 24 full HD monitor. UPS eka witharai adu. Mulu gaana wune 166,000/=.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ගන්න උලව්වක් සිංහල කඩේකින් ගනින් කුකුලෝ. අපි දැන් අවුරුදු ගානක් ඔය බයිලාව කියනවා .අහන එකෙක් නැ. ඔක්කොම දුවන්නේ තම්බි තුනා කාලෙ item ගන්න. මේකෙ ඉන්න හාල්පාරු හම්බ සපෝර්ට් සිංහල කුකුලෝ අපිට බැන බැන රෙප් කපනවා. (කපාගනින් තොපේ අහවල් එක අමන පැටව්) .

    මොන කඩේකින් ගත්තත් යකෝ උබට computer එකක assemble කරගන්න පුලුවන් නම් කෑලි ටික වෙන වෙන කඩවලින් ගෙනල්ලා හයිකරගනින්. අන්න ඒක උබ කරපු මහ ගොන් වැඩක්. එකම තැනින් ඔක්කොම ගත්තම ඔය සන්තෑසිය වෙනවා. විසේසයෙන්ම හම්බයන්ගෙන්


    කොච්චර කිවුවත් වැඩක් නැ හෙට අනිද්දා තව එකෙක් ඇවිල්ලා අඩාගෙන ඔහොම කියල යනවා. අපි ඌටත් බනිනවා

    මම දැක්ක බන් උබ තනියම හෙන ගේමක් දෙනව එක නූලක. එළ :cool:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    :angry: මේකේ ඉන්න උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලින් බඩු ගන්න එපා කියලා....... :yes: කොහෙද අහන එකක්යෑ...... :angry:

    රු.500ක 1000ක අඩුවට, අපේ උන් කරන්නේ, ගිහින් තම්බියටම පුදලා එනවා........ ඈවිත්, වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන අපිට කියනවා...... :lol:


    100% true story !!! "තම්බියටම පුදලා එනවා" :dull:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    Ayyo salli. oya wage config ekak techzone, pc house, barclays wage jara than walin gaththa eka thama palaweni waradda.:dull::dull::dull:

    deweni eka thama intel boards wala fail rate eka kohomath wadi. kattiya hithan inne processor hadanne intel hinda unge board hondai kiyala. ehema nae. unge boards hadanne Foxonn factory ekemai. un eka intel brand eken license ekka hadanne. owa amu charter. oya wage ganak yata karana kota aduma gane ASUS, MSI ganna one. (Gigabyte nam katha karranna epa :angry: ).

    epsi wage reputed company ekakin gaththa nam oya awulak nae. Mama university ekaka project ekakata epsi eken 3 yrs full warranty system eka gaththa . oya proc ekai asus p77 board ekai, 16GB RAM, Asus GTX650 ,cooler master supply and chasis, 1TB HDD, Asus 24 full HD monitor. UPS eka witharai adu. Mulu gaana wune 166,000/=.

    info walata thanks ban
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    :angry: මේකේ ඉන්න උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලින් බඩු ගන්න එපා කියලා....... :yes: කොහෙද අහන එකක්යෑ...... :angry:

    රු.500ක 1000ක අඩුවට, අපේ උන් කරන්නේ, ගිහින් තම්බියටම පුදලා එනවා........ ඈවිත්, වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන අපිට කියනවා...... :lol:

    :yes::yes:
     

    psmm

    Member
    Apr 8, 2008
    37
    0
    0
    machan softlogic wage honda thankin ganin.customize karala hari genath deyine,me wage than walin ganna epa machqn.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,374
    41,346
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Techzone මහා warranty ජාවාරම

    580585_339447836194055_1074523364_n.jpg


    මම මේ කියන්න යන්නේ techzone කරන warranty ජාවාරම ගැන මම 2012-oct-06 Rs 188,000 ක් වියදම් කර computer එකක් ගත්තා. මම ඒක ගත්තේ video editing ඉගෙන ගන්නයි මම IT campus එකකට යන නිසා හොඳ computer එකක් ඕනි නිසයි. i7 3770k, Intel Extreme Z77 Motherboard, 16GB RAM, 1TB HDD, 2GB GT640 VGA, ඊට පස්සේ දවස් 4කට පස්සේ මම වෙනත් shop එකකින් Corsair H80 CPU liquid cooling system එකක් හයි කරා, එකේ වටිනාකම 14000ක් , දැන් සම්පූර්ණ වටිනාකම Rs 202,000.

    1505255_339474279524744_620544666_n.jpg


    මම computer එක අරගෙන දවස් 8කින් හරියටම motherboard එක ගියා කිසිම හේතුවක් නැතිව, ඊළඟ දවසේ අරන් ගියාම උන් motherboard එක මාරු කරලා දුන්නා, ඊට පස්සේ මාස 6ක් විතර computer එක අවුලක් නැතුව වැඩ කළා, දවසක් එක පාරටම power supply එක ඇතුලින් spark වෙලා එක පිච්චිලා ගියා.

    එත් එක්කම මගේ UPS එකත් වැඩ කරන්නේ නැතුව ගියා. PSU එකයි UPS එකයි repair එකට දුන්නා, මම දවස් 2කකින් විතර call කරහම තාම repair එකේ කියනවා, repair එකේ උන් හරියට කතා කරන්නේ අපි උන්ගෙන් හිඟා කන්න අවා වගේ. උන් බඩු විකුණන කොටනම් කතා කරන්නේ පන දෙන්න වගේ ඒත් repair එකකට call කලාම තමි එකේ ඉන්න බල්ලන්ගේ හැටි පෙන්නේ, උන් තාම හදල ඉවර නෑ කියල එක පාරට phone එක cut කරලා දානවා, මෙහෙම එක දිගට හැමදාම වගේ call අරගෙන සති 2 කින් විතර මගේ UPS එක හම්බ උනා එත් තාම මට power supply එක හම්බුනේ නෑ, මුන් ඒ power supply එකට අලුත් එකක් replace කරනවා කියල කිව්වට මට හම්බුනේ පරණ ඒ ජාතියේම පාවිච්චි කරපු PSU එකක්, එකත් හම්බ උනේ මාසයක් විතර එක දිගට call කර කර ඇහුවට පස්සේ, උන් PSU එකට මාස 34ක් warranty දෙනවා කියල තිබුනට මට මාසයක්ම බලන් ඉඳල හම්බුනේ පරණ PSU එකක්, ඒ මාසේ පුරාවටම මට computer එක පාවිච්චි කරන්න බැරිව ගියා. ලක්ෂ 2 කට වැඩ වියදම් කරලා computer එකක් ගත්තේ මාසයක් පැත්තකට කරලා තියන්නද ?

    ඊට පස්සේ මාස 4 විතර ගියහම එක පාරටම ක්සිසිම හේතුවක් නැතිව මගේ motherboard එක පිච්චුනා, මම මුළු system unit එකම ගිහින් උන්ට දුන්න, උන් කිව්වා motherboard එක intel එකට යවන්න ඕනි අලුත් එකක් එන්න තව සති 3නක් විතර යයි කියල, එහෙම්ම ඉතින් කරන්න දෙයක් නැති නිසා මුළු machine එකම techzone එකේ තිබ්බ, සති 3නකින් call කලහම කිව්වා තම motherboard එක ඇවිත් නැ කියල,

    මාසයක් ගියා මම techzone එකටම ගිහින් බැලුවම උන් කියනවා intel ලා එවපු motherboard එක වැඩ කරන්නේ නෑ කියල, Intel ලා එහෙ ඉඳන් වැඩ කරන්නේ නැති motherboard එවනවද ?? මුන් හිතන්නේ අපි මී හරක් කියල, අන්තිමට මුන් ඇහුව Rs 15000ක් විතර වටින පොඩි mini ATX , 1 PCI Express slot එකක් RAM slot 2කක් විතරක් තියෙන පොඩි board එකක් දාල දෙන්නද මගේ Z77 motherboard මුකුත්ම නෑ කියල, මම එපා කිව්වේ මුන් පොඩි motherboard එකක් දීල shape වෙන්න හදනවා වගේ තේරුණ නිසා. ඊට පස්සේ සතියකින් call එකක් දෙන්න කිව්ව, මම call කරහම මේ කාලකන්නි තව සතියකින් බලමු කියල, බැරිම තැන මම දවස් 2කක් බලල ගිය, මම ගියේ 2ට විතර manager කරය හිටියේ නෑ, ඌ එනකන් පැය 3නක් විතර රස්තියාදු උන, 5ට විතර ඒ යකා අවා,

    දැනට computer එක මාස එකයි සති 2කක් උන් ගාව,, මම බැරිම තැන උන්ට කිව්වා උන්ගාව තියෙන අලුත් generation Z87 motherboard එකක් දෙන්න මම තව 48000ක් ගෙවල අලුත් generation processor එකක් ගන්නම් කියල, මගේ දැනට තියෙන processor එක මම විකුණා ගන්නම් කියල, උන් එකට කැමති උනෙත් නෑ උන් කිව්වා මගේ motherboard එකට 16000ක් අඩු කරන්නම් උන්ගෙන් Z87 motherboard එකක් ගන්න කියල, මගේ 38000ක් දීල ගත්ත බෝඅර්ඩ් එක මාස 9කට පස්සේ මුන් warranty දෙනවා වෙනුවට 16000ක් අඩු කරලා මුන්ගේන් තව 30000ක් විතර දීල අලුත් motherboard එකක් ගන්න කියනවා, මට එච්චර ගානක් වියදම් කරන්න බෑ, අනික තව දේවල් මුන්ගෙන්ම අරන් අමාරුවේ වැටෙන්නත් ඕනි කමක් නෑ, මුන්ට බැරිම තැන කෑගහල කෑගල අදම machine එක ඕනි කිවවම මුන් වෙන Z77 motherboard එකක් දෙන්නම් කිව්වා එකට Rs 7000ක් ගෙවන්න කිව්වා නැත්නම් අනිත් එක එනකන් තව සති 3කින් බලමුලු, තව සති 3නක් ගියාම මාස 2 කයි සතියක් උන් ගාව machine එක අනික එකත් sure නෑ, technical එකට ගියාම මගේ machine එක අයිනකට දාල එකේ දුවිලි වැදිලා එකේ cooling system එක , VGA එක ගලවල ඔහේ එල්ලෙන්න දාල පැත්තකට විසි කරලා වගේ තිබුනේ, කරන්න දෙයක් නැති කමට තව Rs 7000ක් ගෙවල මගේ තිබ්බ Z77 වර්ගයේ ASUS motherboard එකක් ගත්ත, මගේ motherboard එකට තව අවුරුදු 2කක් warranty තිබුන, එත් මට තව Rs 7000ක් ගෙවල මගේ computer එක හදාගන්න උනා, ඔක්කොම සෙට් කරලා බලද්දී මගේ 14000ක් දීල වෙන shop එකකින් ගත්ත cooler එක වැඩ කරන්නේ නැ, Techzone එකේ කාලකන්නි බල්ලෝ එකටත් කෙලවල වගේ එකත් පැත්තකට විසි කරලා වගේ case එක ඇතුලේ එල්ලී එල්ලී තිබ්බේ. දැන් මට අලුත් cooler එකක් දාන්න වෙලා, ඒ බල්ලෝ කියනවා එක උන්ගේ එකක් නෙමේ නිසා දන්නේ නැ කියල,

    මම අපහු කිසිම දෙයක් Techzone එකෙන් ගන්නෙත් නැ, දන්න එකෙක් ට ගන්න කියන්නෙත් නැ, උන්ගෙ technical එකට ඇවිත් මිනිසසු උන්ට සාප කර කර යනවා මම technical එකට ගිය වෙලේ දැක්ක, ඒ කියන්නේ මට උන දේවල් වෙන මිනිස්සුන්ටත් වෙලා තියෙනවා, මම උන්ගෙන් ලක්ෂ 2කක computer එකක් අරගෙනත් උන් මෙහෙම අපිව හූරං කරනවා, අනිත් පොඩි machine ගන්න මිනිස්සුන්ට මොනවා කරනව ඇත්ද ?? මම මේ ලිපිය ලිව්වේ උන්ගේ වංචාවන් ගැන අනිත් අයව දැනුවත් කරන්න, මේක කියවල එක්කෙනෙක් හරි ඒ බල්ලන්ගෙන් බඩු ගන්නේ නැතුව බෙරෙයි කියල හිතල, මම කියන්නේ බොරු කියල හිතෙනවනම් unity plaza එකේ 3rd floor එකේ Techzone එකේ technical එකට ගිහින් බලන්න කොච්චර මිනිස්සු ඇවිත් උන්ට බැන බැන යනවද කියල. මිනිස්සුන් ගේ සල්ලි හුරන් කාල වංචා කරලා ඕකුන් හොයන හැම සතයක් ගානෙම ඔය කාලකන්නින්ට හෙනම ගහන්න ඕනි.
    :rofl::rofl::rofl:

    Mokakada toge PSU eka?
    Tho ochchara honda part salli deela aran, jara PSU ekak use karanawanam, ohoma wena eka pudumayak da ponnayo??
    PSU ekak tamaia heart eka.
    Honda quality brand ekak ganin, Seasonic, COrsair, Antec wage,
    mata 100% sure toge PSU eka hinda tamaia ohoma wenne. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ බෝර්ඩ් එකක් කේස් වෙලා මාසයක් විතර නැතුව හිටියා.අන්තිමට එපා උනු නිසා ගිහින් කෑ ගැහුවා මම.
    බඩු ගන්නකොට නම් දෙකට නැවිලා අපේ ඇගේ ගහනවා,මොනා හරි උනාම මරු කරලා තමා දෙන්න බැරි කියලා.ඊට පස්සේ එකෙක් ඇතුලට ගිහින් කුටු කුටු ගාලා උන්ගේ ස්ටොක් එකෙන් අලුත් බෝර්ඩ් එකක් දුන්නා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    :angry: මේකේ ඉන්න උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලින් බඩු ගන්න එපා කියලා....... :yes: කොහෙද අහන එකක්යෑ...... :angry:

    රු.500ක 1000ක අඩුවට, අපේ උන් කරන්නේ, ගිහින් තම්බියටම පුදලා එනවා........ ඈවිත්, වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන අපිට කියනවා...... :lol:

    eth machan kochchara kiwwath Unity eke muslim kadekin gannawa arenna wena karanna dekuth naha.. Sinhala shops wala tiyenne un import karana badu kiyalada hithanne? ee hama shop ekakatama badu ganne Unity eke main dealer kenekgen.. ithin api sinhala shop ekakin badu gannawa kiyanne amathara ganak wadiyen dila 3rd party ekakin same items gannawa kiyana ekama tamai..
    mata me story ekata wada chater wada wela tiyanawa Matara sinhala shops walin badu aragena :(
    ekanisa dannam wadiyen dila hari Unity gihin badu genne.. warranty ganna colombo yana eka sapai mehe shops walin warranty ganna masa ganan katta kanawata wada :rolleyes::rolleyes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කවුද උඹ හම්බ උන මැනේජර්? රුෂ්ඩි කියල එකෙක්ද?
    මොනවහරි දෙයක් නම් ඌට කියලා කරගන්න බලපන්..
    ඌ මට දෙපාරක් වොරන්ටි සීන් ගොඩ දාලා දුන්නා..
    ටෙක්නිකල් එකේ කවුන්ටර් එකේ ඉන්නවා තිලකසිරි කියලා පොරක්..
    ඌ සිංහල නිසා කතා කරලා දෙයක් කරගන්න පුළුවන්..
    ඌට විස්තරේ හෙමින් කියපන්..
    දැන් උඹේ වැඩේ හරිනේ, පස්සේ උනොත් එහෙම කරපන්..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් කවමදාවත් යුනිටි එකෙන් කොම් ගන්න්නෙ නැහැ ඒඅකට ගිය කාලයක් මතකත් නැහැ. නාරහෙන්පිට ඉන්නව ටොප් ක්ලාස් සින්හල පොරක්. එයා තමයි මගෙ කොම් ඔක්කොම එසෙම්බල් කරන්නෙ. කිසි අවුලක් නැහැ. ඕනැම ෆෝල්ට් එකක් දවසකින් 2කින් හදල දෙනව.

    කැමති නම් කියන්න කන්ටැක්ට් එක එවන්නම්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,374
    41,346
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම නම් කවමදාවත් යුනිටි එකෙන් කොම් ගන්න්නෙ නැහැ ඒඅකට ගිය කාලයක් මතකත් නැහැ. නාරහෙන්පිට ඉන්නව ටොප් ක්ලාස් සින්හල පොරක්. එයා තමයි මගෙ කොම් ඔක්කොම එසෙම්බල් කරන්නෙ. කිසි අවුලක් නැහැ. ඕනැම ෆෝල්ට් එකක් දවසකින් 2කින් හදල දෙනව.

    කැමති නම් කියන්න කන්ටැක්ට් එක එවන්නම්

    Unity eke best ma PC parts walata.