ruchira88

Well-known member
  • May 16, 2008
    5,156
    916
    113
    mama aran dunna dan 5kata wadiya mathaka widihata. giya sathiyeth gaththa Samsung Ativ Book 2 ekak ape nangi kenekta. thama ekaka wath awul awith na. mamanam ganne Techzone thamai. Ativ Book 2 eka patta labai 82kata gaththe.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට හොඳ ලැප්ටොප් එකක් ඔරිජිනල් agent warranty එක්ක විශ්වාස තැනකින් හොඳ සර්විස් එකක් එක්ක ගන්න ඕනේ නං සාධාරණ ගානකට, කිරියේ urajdrlk ගෙන් ගනින්.

    profilepic1489_1.gif
    :yes::yes::cool:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    meke lap karana porak innawa,u gen ganin Company badu,

    okungen lap aran warranty ganna giyama ubata therei okunge ragee :P

    man nam kiyanne Unity eken Lap ganna epa kiyala,(aran amaruwe wetuna un gena danna nisa kiyanne )
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan gattata Kamak nha repair walata ehema denna epa... unge service center eke inne horu machan commonenet maru karanawa jara hatta
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    abans lage ahema laptop gini gananne bannz..

    :yes: අබාන්ස් හෝ ජෝන් කීල්ස් ගන්න ගියොත් ගණන් තමා.... ඒත් අපි ඒ ගොල්ලන්ගේ වොරන්ටි එක්ක, එයාලගේ ඩීලර් ප්‍රයිස් එකට තමා ඔයාට දෙන්නේ...... :yes:

    හොර පාරෙන් ගෙනාපුවා සහ Hand Carry බඩු නෑ...... :no:

    ඔරිජිනල් බඩු, ඔරිජිනල් වොරන්ටි එක්ක..... :yes::cool:

    මෙන්න තියෙනවා අපෙන් ගත්ත අයගේ තවත් ඒවා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1554299

    http://www.elakiri.com/forum/showthread.php?t=1561772

    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    aniwa . lapak gannawanan agent gen gannawa misak unity eken nan ganna epa. :no: onne nan wadipura 10k denna wei. masa deken lap eka kela wela yanawata wadiya ehema deela wiswasen ekak ganna eka sapai.

    :oo: යුනිටියේ කට්ටිය කරන්නේ මෙහෙමයි..... ඒජන්ට් ගෙනුත් ටිකක් ගන්නවා.... මොකද නැත්නම් ඒජන්ට් ගේම අදිනවා, මුන් හොරාට ගෙන්වනවා කියලා..... මතකනේ එක පාරක් HP උන් ගේම ඈද්දා ...... ඉතින් මුන් ටිකක් ඒජන්ට්ගෙන් අරන්, ඉතුරු ටික, Hand Carry කරනවා..... ඉතින් උන්ට පට්ට ලාභයි වැඩේ......

    හිතපන්කෝ මෙහෙම, ජෝන් කීල්ස් එකේ ලැප් එක 90,000යි..... ඒත් ඒ ලැප් එකම, යුනිටියේ 80,000යි..... එහෙම වෙන්නේ කොහොමද....?? ඒ ලැප් එක ජෝන් කීල්ස් උන්, ඩීලර්ට දෙන්නේ 85,000ට....... ඉතින් අපි විකුණන්නේ ඩීලර් ප්‍රයිස් එකට..... ඒත් අරුන් විකුණනවා 80කට..... මොකද උන් අතින් පාඩු කරන් විකුණනවාද....?? නෑ නේ....?? උන් කරන්නේ, උන් හෑන්ඩ් කැරි කරපු ඒවා දෙනවා......

    යුනිටියේ ජෝන් කීල්ස් ට වඩා 10ක් අඩුවෙන් විකුණන්න ලාභයක් තියෙනවා නම්, ජෝන් කීල්ස්ලත් ඒ ගානට දෙනවනේ.... මොකටද උන්ගේ සේල් එක යුනිටියේ උන්ට දෙන්නේ....?? අන්න ඒකයි ඔතන යුනිටියේ උන්ගේ ගේම.... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... :yes:

    අපි ඈත්ත කියනකොට, සමහර මල් ජංගි කාරයින්ට රිදෙනවා....... අඩාගෙන ඈවිත් මෙතන මඩ ගහනවා..... තව මේවට රිදෙනවා තම්බි හැතිකරේටත්, උන් ඈවිල්ලා රෙප් කපලා යනවා...... :lol: අපි ඕවට සැලෙන්නේ නෑ...... :no:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    sira :yes:

    hand carry karapuwama thamai mun issella kale. thawa un dubai walata yawana case wecha stock aduwata aran repair karala ewanawalu :angry: dan atharin pathra orignal baduth daanawa wenna athi kiwwa wage. man nan danna ekekutawath unity eken ganna dunne na. dell concept store eka thamai ganna yawwe. un unuth habai wikunanne asian region ekata hadana ewa thama :( unge wadi wenne 10k wage thamai unity eke gaanata.

    ethakota umba koheda badu ganne?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    මගෙ යාළුවෙක් ඩෙස්ක් ටොප් එකක් ඇරන් සදා අනාත උනා. මුන්ගේ සර්විස් අන්තිමයි. පී.සී හවුස් වගේ තමයි. අපි දවස2ක් ගිහිල්ලා හොඳට කියාදීලා ආවා. ටිකක් කෙට්ටු කළු ඩයල් එකක් තමයි ඒ වෙලාවේ හිටියේ. පොර කිව්වා අපි වැඩ කරන අය. මැනේජර්ට කියන්න කියලා.
    මැනේජර් කාරයාටත් හොදට කියාදීලා මැෂින් එකත් අරන් ආවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    sira :yes:

    hand carry karapuwama thamai mun issella kale. thawa un dubai walata yawana case wecha stock aduwata aran repair karala ewanawalu :angry: dan atharin pathra orignal baduth daanawa wenna athi kiwwa wage. man nan danna ekekutawath unity eken ganna dunne na. dell concept store eka thamai ganna yawwe. un unuth habai wikunanne asian region ekata hadana ewa thama :( unge wadi wenne 10k wage thamai unity eke gaanata.

    ethakota umba koheda badu ganne?

    :shocked: හෆ්ෆට..... උන් එහෙමත් ගේම් දෙනවද.....?? :angry: පිස්සු හැදෙනවනේ බං.... වෙන්න ඈති.... උන් දෙන ගේම් වල හැටියට, ඕවා උන්ට සුලු දේවල්..... :angry:

    :oo: මම මචන් දෙන්නේ කෙලින්ම ඔරිජිනල් ඒජන්ට් ගේ බඩු විතරයි.

    හම්බ බඩු දෙන්නේ නෑ..... :no:

    Toshiba :- Abans / John Keells වලින් අරන්
    Dell :- Softlogic / Abans වලින් අරන්
    Acer :- Metropolitan වලින් අරන්
    HP :- Abans / Softlogic වලින් අරන්
    Asus :- John Keells වලින් අරන් (EPSI ලා ගෙන් ගන්නේ නෑ, වොරන්ටි චාටර් දැන් උන්ගේ)
    Epson :- Debug වලින් අරන්

    ඔය වගේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගෙන්වන බඩු විතරයි මම දෙන්නේ...... Hand Carry කරපු, සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ නැති, හොර බඩු දෙන්නේ නෑ...... :no:
     
    • Like
    Reactions: gnome89

    etthakota dan dell concept store eka karawanneth softlogic lama thamai. ethakota softlogic la umbala wage third parties walatath directly badu denawada?
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    unity plaza ekata kisima akarayakin sambanda kamak thiyena kisima ekekgen kisima item ekak ganna epa
    Lap 1k gannawa nan hodama de authorized dealer kenekgen ganna eka