උඹට හොඳ ලැප්ටොප් එකක් ඔරිජිනල් agent warranty එක්ක විශ්වාස තැනකින් හොඳ සර්විස් එකක් එක්ක ගන්න ඕනේ නං සාධාරණ ගානකට, කිරියේ urajdrlk ගෙන් ගනින්.
![]()

Mehe KCC eketh loku show room ekak thiyenawa eth unge badu sure na keyalai keyanne![]()

abans lage ahema laptop gini gananne bannz..
අබාන්ස් හෝ ජෝන් කීල්ස් ගන්න ගියොත් ගණන් තමා.... ඒත් අපි ඒ ගොල්ලන්ගේ වොරන්ටි එක්ක, එයාලගේ ඩීලර් ප්රයිස් එකට තමා ඔයාට දෙන්නේ......

aniwa . lapak gannawanan agent gen gannawa misak unity eken nan ganna epa.onne nan wadipura 10k denna wei. masa deken lap eka kela wela yanawata wadiya ehema deela wiswasen ekak ganna eka sapai.
යුනිටියේ කට්ටිය කරන්නේ මෙහෙමයි..... ඒජන්ට් ගෙනුත් ටිකක් ගන්නවා.... මොකද නැත්නම් ඒජන්ට් ගේම අදිනවා, මුන් හොරාට ගෙන්වනවා කියලා..... මතකනේ එක පාරක් HP උන් ගේම ඈද්දා ...... ඉතින් මුන් ටිකක් ඒජන්ට්ගෙන් අරන්, ඉතුරු ටික, Hand Carry කරනවා..... ඉතින් උන්ට පට්ට ලාභයි වැඩේ......
අපි ඕවට සැලෙන්නේ නෑ...... 

හිතපන්කෝ මෙහෙම, ජෝන් කීල්ස් එකේ ලැප් එක 90,000යි..... ඒත් ඒ ලැප් එකම, යුනිටියේ 80,000යි..... එහෙම වෙන්නේ කොහොමද....?? ඒ ලැප් එක ජෝන් කීල්ස් උන්, ඩීලර්ට දෙන්නේ 85,000ට....... ඉතින් අපි විකුණන්නේ ඩීලර් ප්රයිස් එකට..... ඒත් අරුන් විකුණනවා 80කට..... මොකද උන් අතින් පාඩු කරන් විකුණනවාද....?? නෑ නේ....?? උන් කරන්නේ, උන් හෑන්ඩ් කැරි කරපු ඒවා දෙනවා......
යුනිටියේ ජෝන් කීල්ස් ට වඩා 10ක් අඩුවෙන් විකුණන්න ලාභයක් තියෙනවා නම්, ජෝන් කීල්ස්ලත් ඒ ගානට දෙනවනේ.... මොකටද උන්ගේ සේල් එක යුනිටියේ උන්ට දෙන්නේ....?? අන්න ඒකයි ඔතන යුනිටියේ උන්ගේ ගේම.... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා.......![]()
අපි ඈත්ත කියනකොට, සමහර මල් ජංගි කාරයින්ට රිදෙනවා....... අඩාගෙන ඈවිත් මෙතන මඩ ගහනවා..... තව මේවට රිදෙනවා තම්බි හැතිකරේටත්, උන් ඈවිල්ලා රෙප් කපලා යනවා......අපි ඕවට සැලෙන්නේ නෑ......
![]()

dan atharin pathra orignal baduth daanawa wenna athi kiwwa wage. man nan danna ekekutawath unity eken ganna dunne na. dell concept store eka thamai ganna yawwe. un unuth habai wikunanne asian region ekata hadana ewa thama
unge wadi wenne 10k wage thamai unity eke gaanata.sira
hand carry karapuwama thamai mun issella kale. thawa un dubai walata yawana case wecha stock aduwata aran repair karala ewanawaludan atharin pathra orignal baduth daanawa wenna athi kiwwa wage. man nan danna ekekutawath unity eken ganna dunne na. dell concept store eka thamai ganna yawwe. un unuth habai wikunanne asian region ekata hadana ewa thama
unge wadi wenne 10k wage thamai unity eke gaanata.
ethakota umba koheda badu ganne?
හෆ්ෆට..... උන් එහෙමත් ගේම් දෙනවද.....??
පිස්සු හැදෙනවනේ බං.... වෙන්න ඈති.... උන් දෙන ගේම් වල හැටියට, ඕවා උන්ට සුලු දේවල්.....
මම මචන් දෙන්නේ කෙලින්ම ඔරිජිනල් ඒජන්ට් ගේ බඩු විතරයි.

හෆ්ෆට..... උන් එහෙමත් ගේම් දෙනවද.....??
පිස්සු හැදෙනවනේ බං.... වෙන්න ඈති.... උන් දෙන ගේම් වල හැටියට, ඕවා උන්ට සුලු දේවල්.....
![]()
මම මචන් දෙන්නේ කෙලින්ම ඔරිජිනල් ඒජන්ට් ගේ බඩු විතරයි.
හම්බ බඩු දෙන්නේ නෑ.....![]()
Toshiba :- Abans / John Keells වලින් අරන්
Dell :- Softlogic / Abans වලින් අරන්
Acer :- Metropolitan වලින් අරන්
HP :- Abans / Softlogic වලින් අරන්
Asus :- John Keells වලින් අරන් (EPSI ලා ගෙන් ගන්නේ නෑ, වොරන්ටි චාටර් දැන් උන්ගේ)
Epson :- Debug වලින් අරන්
ඔය වගේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගෙන්වන බඩු විතරයි මම දෙන්නේ...... Hand Carry කරපු, සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ නැති, හොර බඩු දෙන්නේ නෑ......![]()