ඒක තමා වෙන්නේ. මූ ඒකට කෑමති වෙන්නේ නෑත්තේ එතකොට මුගේ ප්රතිපත්ති ප්රකාශනයට වටිනාකමක් නෑති වෙනවා, ඒක පිස්සෙක් ලියපු එකක් වෙනවා. ඈත්තටම ලෝකෙට ප්රජාතන්ත්ර වාදේ තමන්ගේ අදහස බලෙන් දෙන්න ඈමරිකාව දහස් ගණන් මිනිස්සුන්ට මරණය දුන්නානේ.. එතකොට මූව යෑව්වා වගේම ඈමරිකාවේ ලොක්කො ටිකත් යවන්න එපෑයි හිරේ... ඒකනේ අර කවුද කියලා තියෙන්නේ එකෙක් දෙන්නෙක් මෑරුවොත් මිනීමරුවෙල්, දහස් ගාණක් මෑරුවොත් අධිරාජ්යයෙක් කියලා