Tekla Tedds

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මචන්ලා,
    Tekla Tedds කියන Civil Engineering වල පාවිච්චි කරන software එකේ හොඳ cracked version එකක් නැත්තන් patch එකක් හොයාගන්න නැති වෙයිද?
    2018/2019/2020 වගේ version ඕනේ එකක්!!
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    Bitdefender එකෙන් file එක extract කරන්න දෙන්නෙත් නැහැනේ මචං!
    Trojan.GenericKD.43245557 තියනවා කියල block වෙනවා!!!

    මේ file එක use කරලා තියන sure එකක්ද මචං??
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මේ දවස්වල ක්‍රැක් සොෆ්ට්වෙයා ගන්නකොට පරිස්සමෙන්.අපේ ඔෆිස් එකේ 3-4 දෙනෙක් කෙලෝ ගත්ත. රැන්සම්වෙයා කේස්.. හැකර්ල වැඩ පටන් අරන් දැන්මම නත්තල් වලට:no::no: