මචන් නම්බර් එකක් තියෙනවා..
ඒ නම්බර් එකෙන් මාව ටෙලිග්‍රෑම් වලින් බ්ලොක් කලා ගොඩ කාලෙකට කලින්..
එදා ඉදන්ද කොහෙද Telegram ඇප් එකේ ඒ නම්බර් එක පෙන්නන්නෙ "last seen a long time ago" කියලා..
නමුත් මම Dualspace app එකෙන් තව ටෙලිග්‍රෑම් Account එකක් වෙනත් නම්බර් එකකට හදාගෙන ගියාම ඒ නම්බර් එක පෙන්නන්නෙ නෑනේ..:Confused
නම්බර් එක ටයිප් කරල Search කලා ටෙලිග්‍රැම් එකේ... ඒත් එහෙම නම්බර් එකක් එන්නෙ නෑ.
ඒත් මගෙ ෆෝන් එකේ Contact details වල පෙන්නනව ටෙලිග්‍රෑම් ඉන්නවා කියල ඒ නම්බර් එකෙන්..
මොකක්ද බන් හේතුව? ෆෝන් එකේ Contact details වල Telegram ඉන්නව කියල පෙන්නුවට ඇත්තටම නැද්ද? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..?
වැදගත් දෙයක් මචන්ලා , බම්ප් එකක්වත් දාගෙන යමු
මට බම්ප් කරන්නත් බෑනෙ
ප.ලි :- VPN එකක් දාල බැලුවා.. ඒත් හරිගියේ නෑ
ඒ නම්බර් එක පෙන්නන්නෙ නෑ

Last edited: