Questions Telegram හැක් වෙලා plz help (paid)

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    මගෙන් සර්විස් ගන්න පොරක්ගේ ටෙලිග්‍රැම් හැක් වෙලා.
    උගේ එකවුන්ට් එක හදලා තියෙන්නේ දුරකථන අංකයට. ඒත් අද හදිසියෙම වෙන කෙනෙක් ඒ එකවුන් එක අරගෙන.
    එයා හදලා තිබුන චැනල් ඔක්කෝම වෙන ගිණුමකට දාගෙන.

    මුගේ ගිණුම දැන් ඩිලීට් කරලා.... පොර ආපහු එකවුන් එක නම්බරේට හදාගෙන. ඒ කියන්නේ නම්බරේ ගැහුවාම අලුත් එකක්ලු හදන්න කීවේ. මිනිහා ඉතින් අලුත් එකක් හදාගෙන. වැඩේ කියන්නේ මුගේ චැනල් එකක් වත් දැන් මුට ඇක්සස් නෑ? මුගේ යුසර්නේම් එකත් වෙන එකෙක් අරන් ලු. ඒ ගත්ත එකා චැනල් වල මැසේජ් දාදා ඉන්නවාලු.

    ඒ චැනල් ටික ආපහු එයාගේ අතට අරන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද?
    මුදල් ගෙවයි.