Telegram channels දන්නේ නැද්ද latest license keys release කරන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    මට avast license key එකක් ඕනි වෙලා තියෙනවා. නැද්ද හොයාගන්න. කලින් දාගත්ත key එක අවුරුදු ගානක් use කරා.

    https://t.me/LicenseForAll - දැනට මේක විතරයි හම්බුනේ. තියෙන එකක්වත් වැඩ නෑ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    avast use karanna epa bn. Company eka ahu una dethun parak data seen walata. CCleaner ekath un aragena eka use karala data theft karala maattu una anika avast hari na protection madi. Kaspersky Standard wage daganin...
    Bitdefender thm
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    https://t.me/LicenseForAll

    මේ මගුලෙ කී සීයකට වඩා ට්‍රයි කරල තියෙනව

    වැඩ කරන එකක් හම්බුණේ නෑ කිහන්කො 😅
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    දන්නේ නෑ බං.
    වැල Group ටික විතරයි දිනපතා Update වෙන ඒවා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Avatar998

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම කී හොයාගන්න බැහැ. Telegram දාපු වෙලාවෙ ඉඳන් පැයක් දෙකක් යද්දි key එක පාවිච්චි කරලා ඉවර වෙනවා.

    Telegram channel එකකට join වෙලා alert එකේ ඉඳලා activate කරගන්න ඕනෙ
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,080
    113
    Get Huorong Internet Security from the Microsoft Store https://apps.microsoft.com/detail/xpddxvfrxcxk80?ocid=webpdpshare

    මං නම් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන්නේ මේක.. දැනට නම් කිසි අව්ලක් නෑ. Microsoft එකෙන්ම දාලා තියෙන්නේ. Rating එහෙමත් හොඳයි. 100% freeware..
     
    • Like
    Reactions: AnuradhaRa

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    avast use karanna epa bn. Company eka ahu una dethun parak data seen walata. CCleaner ekath un aragena eka use karala data theft karala maattu una anika avast hari na protection madi. Kaspersky Standard wage daganin...
    KASPERSKY download කරන්න බැරිද official website එකෙන්?

    සල්ලි දීලා ගනින්කෝ බන් .. රුපියල් 600 ක් වගේ වෙන්නේ
    දෙයි 600ට :lol:

    Bitdefender thm
    හොදයිද?

    Get Huorong Internet Security from the Microsoft Store https://apps.microsoft.com/detail/xpddxvfrxcxk80?ocid=webpdpshare

    මං නම් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන්නේ මේක.. දැනට නම් කිසි අව්ලක් නෑ. Microsoft එකෙන්ම දාලා තියෙන්නේ. Rating එහෙමත් හොඳයි. 100% freeware..
    ඕවා හරියන් නෑ. අච්චර famous avast එකත් හොද නැත්නම් ඕවා දාලා pc එකත් කෙල වෙයි.

    ඔය වගේ බ්ලොග් වලින් software down කරන්න බෑ බන්. official site එකෙන් විතරයි.
    ------ Post added on Aug 26, 2024 at 4:56 AM