Telegram group share කරන්න කියන්නේ scam එකක්ද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    දැන් හැම ජිල් group එකකටම වගේ join වෙන්න නම් තව group 5ක share කරන්න කියනවා. මේක මොකක්හරි phishing scam එකක්ද? නැත්තම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දන්නා තරමින් tele group එකක් ගන්න පුළුවන් ගොඩක් ලාබෙට. ඒ නිසා members ල වැඩි කරන විකුනන්න බලන් කරනවා කියල හිතන්නත් අමාරුයි.

    තව මේක bypass කරන්න ක්‍රම තියෙනවනම් ඒවත් දාන් යමු. fake groups හදල share කරාට count වෙන්නේ නැ .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඔහොම ශෙයාර් කරාම ඕගනික් But මෙලො වැඩක් නැති ඕඩියන්ස් එකක් හැදෙනවා.
    ටික කාලෙකින් ඔය ටෙලිග්‍රෑම් ගෘප්/චැනල් ටික ක්‍රිප්ටෝ ස්කෑම් කරන එවුන්ට විකුණලා දානවා.
    මං දන්න පොඩි එකෙකුත් ඉන්නවා ඔහොම චැනල් හදලා ඉන්දියන්, නයිජීරියන් එවුන්ට විකුණනවා.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    දැන් හැම ජිල් group එකකටම වගේ join වෙන්න නම් තව group 5ක share කරන්න කියනවා. මේක මොකක්හරි phishing scam එකක්ද? නැත්තම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දන්නා තරමින් tele group එකක් ගන්න පුළුවන් ගොඩක් ලාබෙට. ඒ නිසා members ල වැඩි කරන විකුනන්න බලන් කරනවා කියල හිතන්නත් අමාරුයි.

    තව මේක bypass කරන්න ක්‍රම තියෙනවනම් ඒවත් දාන් යමු. fake groups හදල share කරාට count වෙන්නේ නැ .
    Ow bn
    Share krata count wenne na ne
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    ඔහොම ශෙයාර් කරාම ඕගනික් But මෙලො වැඩක් නැති ඕඩියන්ස් එකක් හැදෙනවා.
    ටික කාලෙකින් ඔය ටෙලිග්‍රෑම් ගෘප්/චැනල් ටික ක්‍රිප්ටෝ ස්කෑම් කරන එවුන්ට විකුණලා දානවා.
    මං දන්න පොඩි එකෙකුත් ඉන්නවා ඔහොම චැනල් හදලා ඉන්දියන්, නයිජීරියන් එවුන්ට විකුණනවා.
    අඩේ එහෙමද. මාත් දැක්ක membersල 10000 ඒවත් $15යි $20යි වගේ. යන time එකත් එක්ක පාඩු නැද්ද දන්නේ නැ මුන්ට.

    Ow bn
    Share krata count wenne na ne
    ඔව් බන්. bots දියුණුවෙලා. දැන් group එක කොච්චරද පරණ වෙන්නත් ඕන members ල අඩුම කීයක්ද ඉන්නත් ඕන.
    ------ Post added on May 14, 2024 at 9:09 PM
     
    • Haha
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ඔව් බන්. bots දියුණුවෙලා. දැන් group එක කොච්චරද පරණ වෙන්නත් ඕන members ල අඩුම කීයක්ද ඉන්නත් ඕන.
    ------ Post added on May 14, 2024 at 9:09 PM
    Eth count wenne na bn oka boruwak
     
    • Wow
    Reactions: san2d3

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    TG dan hena awul ban,melo rahak naha, godak group wala thiyenne nikan chat witharai, mala kiyawanne naha owa,
    mage TG hena group hena thogayak thibba, virus case ekak wenna ona, phone eka auto on off wenna gaththa, passe TG eka ain karahama hari giya,
    passe wena phone ekakata danna, keliya kiyahanko ekath ehema una, passe apahu uninstall karala demma.
     
    අඩේ එහෙමද. මාත් දැක්ක membersල 10000 ඒවත් $15යි $20යි වගේ. යන time එකත් එක්ක පාඩු නැද්ද දන්නේ නැ මුන්ට.
    maha loku welawak yanne na, paya bagen puluwan, membersla enakan balan inna thiyenne
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කැමති නම් ඔය බයිලා නැති හැමදාම ලෝකල් වීඩියෝ වැටෙන ගෘප් 50ක් වගේ තියෙනවා exchange කරගමු. එහම ලින්ක් නැත්නම් pm කරන්න එපා තියේ නම් pm එකක් දාපන්
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැමති නම් ඔය බයිලා නැති හැමදාම ලෝකල් වීඩියෝ වැටෙන ගෘප් 50ක් වගේ තියෙනවා exchange කරගමු. එහම ලින්ක් නැත්නම් pm කරන්න එපා තියේ නම් pm එකක් දාපන්

    mage laga group 200ta wada thiyenawa habai 1k virus case ekak , kokada danne naha, ona nam dennam, danata uninstall karala thiyenne.
    down karapu gaman serama enawa, habai phone eka auto on/off wenawa kisima deyak kara ganna baha
     
    • Sad
    Reactions: tilvin-silva