දැන් හැම ජිල් group එකකටම වගේ join වෙන්න නම් තව group 5ක share කරන්න කියනවා. මේක මොකක්හරි phishing scam එකක්ද? නැත්තම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දන්නා තරමින් tele group එකක් ගන්න පුළුවන් ගොඩක් ලාබෙට. ඒ නිසා members ල වැඩි කරන විකුනන්න බලන් කරනවා කියල හිතන්නත් අමාරුයි.
තව මේක bypass කරන්න ක්රම තියෙනවනම් ඒවත් දාන් යමු. fake groups හදල share කරාට count වෙන්නේ නැ .
තව මේක bypass කරන්න ක්රම තියෙනවනම් ඒවත් දාන් යමු. fake groups හදල share කරාට count වෙන්නේ නැ .