Explain some

මගෙත් මොබිටෙල්. E sim නෙමේ. ඩිවයිස් එකත් apple එකක්. කිසිම ලින්ක් කිලික් කරන එවා කරන්නේ නැ මාත්. මෙක සිරියස් සින් එකක්. හොයන්නම වෙනවා. එක්කො රිපොර්ට් කරන්න හරි වෙනවා. මගේ එකට ලොග් උනේ ලොකෙශන් වැටුනේ ගම්පහ කියලා.උබ ලොකෙශන් බැලුවේ නැද්ද ලොග් වෙන්න ට්‍රයි කරපු.ඒ බං මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම උනා දැන් සති දෙකක් විතර ඇති. මාර Serious case එකක්. මේක ලොකු Security issue එකක්. උඹගෙ මොබිටෙල් සිම් එකක්ද තියෙන්නෙ? මගේ මොබිටෙල් සිම් එකේ ඕක උනේ. මම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න වෙලාවක නොටිෆිකේෂන් එකක් ආවෙ ඊමේල් එකට කවුරුහරි ට්‍රයි කරනව කියල OTP එක ආව. වැඩේ තියෙන්නෙ ඒ ආපු OTP එකම වෙන ෆෝන් නම්බර් එකකින් මටම ආව. ඒත් එක්කම අකවුන්ට් එකට සයින් උනා කවුරුහරි, මම ඩිවයිස් ගිහිල්ල ඒක අයින් කරල උඹ වගේම 2Step verification enable කරා. හැබැයි ඒ වුණ සිද්දිය මාර Curious, අනිත් හොඳම දේ මම දන්න යාලුවෙක්ගෙ අකවුන්ට් එක අරගෙන ෆොටෝ එකත් මාරු කරල සුද්දො එක්ක චැට් කරලත් තියෙනව. මම IT Knowledge එකක් තියෙන කෙනෙක් නිසා ප්‍රාථමික විදියෙ දේවල් කරන්නෙ නෑ ඒ කියන්නෙ මගේ අතින් නොදැනුවත්ව හෝ රවට්ටල හෝ කාගෙවත් අතට කිසිම ඩීටේල් එකක් යන්න විදියක් නෑ. මේක තනිකරම රියල් හැක් එකක්. මට සැක Mobile network එකක Security issue එකකින් ඔය ගේම් එක දෙන්නෙ. මේක උන මායි, මගේ යාලුවයි දෙන්නම ඇපල් යූසර්ස්ල ඒ කියන්නෙ E-SIM use කරන්නෙ. අන්න එතැන පොඩි clue එකක් තියෙනව, දෙන්නම මොබිටෙල් යූසර්ස්ල. කොහොමහරි එදා මගේ අතේ ෆෝන් එක තිබ්බ නිසා ගන්න බැරි උනා අකවුන්ට් එක.
ඔන්න මට ආව මැසේජ් එක.
![]()
------ Post added on Dec 11, 2024 at 3:57 AM
Log wechcha location koheda tiyenne?mage ekath hack wela wena wena unta msg yawala Mobitel e sim ekak tynne 28 une
Matath awa. 2step damma eta passemgeth log una kyla awa. wade kynne otp ekak wath awe na. shnikwa terminate kra. 2 step daanna them important dewal nathi nisa on kre na. thawa oya bots la ehmath start krhma access gnna puluwan scene ekakuth thiyenwa
ado mageth una ne, mage iphone mobitel sim ekak, mn telegram app ek dammat use kale na notifications off karalath thibbe, me lagadi nikan notification badge ek thiyen nisa open karala baluwam dakke log venna OTP ekak awilla thiyenaw, sessions walat giyam thaw session ekak thibba kohe d kiyala mat mathak na, mn e session ekath ain karala account ekath delete kalaඒ බං මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම උනා දැන් සති දෙකක් විතර ඇති. මාර Serious case එකක්. මේක ලොකු Security issue එකක්. උඹගෙ මොබිටෙල් සිම් එකක්ද තියෙන්නෙ? මගේ මොබිටෙල් සිම් එකේ ඕක උනේ. මම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න වෙලාවක නොටිෆිකේෂන් එකක් ආවෙ ඊමේල් එකට කවුරුහරි ට්‍රයි කරනව කියල OTP එක ආව. වැඩේ තියෙන්නෙ ඒ ආපු OTP එකම වෙන ෆෝන් නම්බර් එකකින් මටම ආව. ඒත් එක්කම අකවුන්ට් එකට සයින් උනා කවුරුහරි, මම ඩිවයිස් ගිහිල්ල ඒක අයින් කරල උඹ වගේම 2Step verification enable කරා. හැබැයි ඒ වුණ සිද්දිය මාර Curious, අනිත් හොඳම දේ මම දන්න යාලුවෙක්ගෙ අකවුන්ට් එක අරගෙන ෆොටෝ එකත් මාරු කරල සුද්දො එක්ක චැට් කරලත් තියෙනව. මම IT Knowledge එකක් තියෙන කෙනෙක් නිසා ප්‍රාථමික විදියෙ දේවල් කරන්නෙ නෑ ඒ කියන්නෙ මගේ අතින් නොදැනුවත්ව හෝ රවට්ටල හෝ කාගෙවත් අතට කිසිම ඩීටේල් එකක් යන්න විදියක් නෑ. මේක තනිකරම රියල් හැක් එකක්. මට සැක Mobile network එකක Security issue එකකින් ඔය ගේම් එක දෙන්නෙ. මේක උන මායි, මගේ යාලුවයි දෙන්නම ඇපල් යූසර්ස්ල ඒ කියන්නෙ E-SIM use කරන්නෙ. අන්න එතැන පොඩි clue එකක් තියෙනව, දෙන්නම මොබිටෙල් යූසර්ස්ල. කොහොමහරි එදා මගේ අතේ ෆෝන් එක තිබ්බ නිසා ගන්න බැරි උනා අකවුන්ට් එක.
ඔන්න මට ආව මැසේජ් එක.
![]()
------ Post added on Dec 11, 2024 at 3:57 AM
math ehem prathamika wada karana ekek nemei anika chat ekakwath start karala thibbeth na telegram eke 
mage awa NSB eke otp wagayakmobitel sim wala issue ekak thiyenawa wage..
mageth commercial bank app eka related otp awa mage mobitel number ekata..

oka loku issue ekak bn. mama hithanne Mobitel eke awlak. un hanganawaado mageth una ne, mage iphone mobitel sim ekak, mn telegram app ek dammat use kale na notifications off karalath thibbe, me lagadi nikan notification badge ek thiyen nisa open karala baluwam dakke log venna OTP ekak awilla thiyenaw, sessions walat giyam thaw session ekak thibba kohe d kiyala mat mathak na, mn e session ekath ain karala account ekath delete kalamath ehem prathamika wada karana ekek nemei anika chat ekakwath start karala thibbeth na telegram eke
mage awa NSB eke otp wagayak
------ Post added on Dec 14, 2024 at 7:06 PM