Telegram unauthorized access

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැක් උන අය telegram bot use කරනවද?
    අකවුන්ට් එකට ලොග් වෙන්න otp sms එකම ඕන වෙන්නෙ නෑ. ටෙලෙග්‍රැම් අකවුන්ට් එකට එන කෝඩ් එක පාවිච්චි කරන්න පුලුවන්. api වල බග් එකක් තියෙන්න පුලුවන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    හැක් උන අය telegram bot use කරනවද?
    අකවුන්ට් එකට ලොග් වෙන්න otp sms එකම ඕන වෙන්නෙ නෑ. ටෙලෙග්‍රැම් අකවුන්ට් එකට එන කෝඩ් එක පාවිච්චි කරන්න පුලුවන්. api වල බග් එකක් තියෙන්න පුලුවන්.
    Mn na bot use kranne na. Aluthenma hadapu acc eka. Group ekaktawath join wela tibun na
     
    • Like
    Reactions: Amith0424

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    මටත් ඕකම උනා. වැඩේ කියන්නෙ මම ලොග් උනහම ලොකේෂන් පෙන්නන්නේ කලුතර කියලා. ඒක වෙනස් කරන්නේ කොහොමද?
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    mage saren sareta telegram eka log out wenawa. aye log wenna giyama epa wenawa ban, log unata passe add wela thibba group bageta bagayak remove wela. air drop ehema loweth ne, ane manda mokak wela da kiyala
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ඒ බං මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම උනා දැන් සති දෙකක් විතර ඇති. මාර Serious case එකක්. මේක ලොකු Security issue එකක්. උඹගෙ මොබිටෙල් සිම් එකක්ද තියෙන්නෙ? මගේ මොබිටෙල් සිම් එකේ ඕක උනේ. මම ෆෝන් එක අතේ තියාගෙන ඉන්න වෙලාවක නොටිෆිකේෂන් එකක් ආවෙ ඊමේල් එකට කවුරුහරි ට්‍රයි කරනව කියල OTP එක ආව. වැඩේ තියෙන්නෙ ඒ ආපු OTP එකම වෙන ෆෝන් නම්බර් එකකින් මටම ආව. ඒත් එක්කම අකවුන්ට් එකට සයින් උනා කවුරුහරි, මම ඩිවයිස් ගිහිල්ල ඒක අයින් කරල උඹ වගේම 2Step verification enable කරා. හැබැයි ඒ වුණ සිද්දිය මාර Curious, අනිත් හොඳම දේ මම දන්න යාලුවෙක්ගෙ අකවුන්ට් එක අරගෙන ෆොටෝ එකත් මාරු කරල සුද්දො එක්ක චැට් කරලත් තියෙනව. මම IT Knowledge එකක් තියෙන කෙනෙක් නිසා ප්‍රාථමික විදියෙ දේවල් කරන්නෙ නෑ ඒ කියන්නෙ මගේ අතින් නොදැනුවත්ව හෝ රවට්ටල හෝ කාගෙවත් අතට කිසිම ඩීටේල් එකක් යන්න විදියක් නෑ. මේක තනිකරම රියල් හැක් එකක්. මට සැක Mobile network එකක Security issue එකකින් ඔය ගේම් එක දෙන්නෙ. මේක උන මායි, මගේ යාලුවයි දෙන්නම ඇපල් යූසර්ස්ල ඒ කියන්නෙ E-SIM use කරන්නෙ. අන්න එතැන පොඩි clue එකක් තියෙනව, දෙන්නම මොබිටෙල් යූසර්ස්ල. කොහොමහරි එදා මගේ අතේ ෆෝන් එක තිබ්බ නිසා ගන්න බැරි උනා අකවුන්ට් එක.

    ඔන්න මට ආව මැසේජ් එක.
    Untitled.jpg

    ------ Post added on Dec 11, 2024 at 3:57 AM
    Mobitel numbers තියෙන මම දන්න දෙන්නෙක්ට පෙරේදා සහ ඊයේ දවස් දෙකේ ඔය වැඩේ උනා. මම ඉක්මනට sessions remove කරලා 2FA දැම්මා.

    මට පේන්නෙ මේ අවුල තියෙන්නෙ මොබිටෙල් එකේ තමයි!!

    මේකෙ 2FA තිබ්බ නිසා ගොඩ
    IMG_8062.png
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Mobitel numbers තියෙන මම දන්න දෙන්නෙක්ට පෙරේදා සහ ඊයේ දවස් දෙකේ ඔය වැඩේ උනා. මම ඉක්මනට sessions remove කරලා 2FA දැම්මා.

    මට පේන්නෙ මේ අවුල තියෙන්නෙ මොබිටෙල් එකේ තමයි!!

    මේකෙ 2FA තිබ්බ නිසා ගොඩ
    View attachment 246229
    ඒක තමයි බං මොකක්හරි ලොකු අවුලක් තියෙනව. ෂුවර්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    me mage account eka hama ekenma sign out wela 2fa on wela haminenwa me tike eka goda dagana.,:sorry: