Telepathy - අනුන්ගේ සිත් කියවීම
අපිට තව කෙනෙකුගේ සිත දැනගන්න පුළුවන් උනොත් කොහොමද?
හැබැයි මේක කරන්න බැරිම දේකුත් නෙමෙයි. ඒත් ඉතින් පොතක් කියවනවා වගේ හිතක් කියවන්න නම් බෑ.
ඒත් මේ හැකියාව ලබාගන්න පොඩි අභ්‍යාසයක් තියෙනවා පටන්ගැන්මක් විදියට. ඒකට දෙන්නෙක් හරි වැඩි පිරිසක් එකතුවෙන්න ඕන. කරන්නේ මේකයි. හැමදාම දවසේ තෝරාගත් වෙලාවක යාළුවෙකුට දුරකථන ඇමතුමක් අරගෙන තමුන් හිතාගත්ත ඉලක්කමක් අනුමාන කරලා පිළියෙළ කරගත් වගුවක සටහන් කරන්න කියනවා. මේ විදියට මාසයක් විතර කරගෙන යද්දී යාළුවගේ අනුමානය කොයිතරම් නිවැරදි වෙනවද කියල බලන්න ඕන. ටික කාලයක් මෙහෙම කරද්දී 80% විතර නිවැරදි අනුමානයකට හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ මේක තවත් දියුණු කරගන්න තවත් අභ්‍යාස තියෙනවා. ඒ ගැන පසුවට බලමු.