Telepathy - අනුන්ගේ සිත් කියවීම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Telepathy - අනුන්ගේ සිත් කියවීම

    අපිට තව කෙනෙකුගේ සිත දැනගන්න පුළුවන් උනොත් කොහොමද? :D
    හැබැයි මේක කරන්න බැරිම දේකුත් නෙමෙයි. ඒත් ඉතින් පොතක් කියවනවා වගේ හිතක් කියවන්න නම් බෑ.
    :dull:
    ඒත් මේ හැකියාව ලබාගන්න පොඩි අභ්‍යාසයක් තියෙනවා පටන්ගැන්මක් විදියට. ඒකට දෙන්නෙක් හරි වැඩි පිරිසක් එකතුවෙන්න ඕන. කරන්නේ මේකයි. හැමදාම දවසේ තෝරාගත් වෙලාවක යාළුවෙකුට දුරකථන ඇමතුමක් අරගෙන තමුන් හිතාගත්ත ඉලක්කමක් අනුමාන කරලා පිළියෙළ කරගත් වගුවක සටහන් කරන්න කියනවා. මේ විදියට මාසයක් විතර කරගෙන යද්දී යාළුවගේ අනුමානය කොයිතරම් නිවැරදි වෙනවද කියල බලන්න ඕන. ටික කාලයක් මෙහෙම කරද්දී 80% විතර නිවැරදි අනුමානයකට හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ මේක තවත් දියුණු කරගන්න තවත් අභ්‍යාස තියෙනවා. ඒ ගැන පසුවට බලමු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං දැන් කරන්නං.
    5ත් 10ත් අතර ඉලක්කමක් හිතාගන්න.

    බහුතරය හිතාගත්තෙ 7


    ඕක හිත කියවීමක් නෙමේ මිනිස්සු අහඹු අංකයක් හිතනව කියල කිව්වට අහඹු නැති රටාවක් ඇතුව හිතන නිසා වෙන්නෙ. ගොඩ වාර ගානක් කරද්දි රටාව නිකංම දැනෙනව. ඉතිං කිව්වෑකි.

    1ත් 1000ත් අතරෙ අහඹු අංකයක් හිතන්න කියල කිව්වොත් හොඳටම ශුවර් 1%ක්වත් 1 හිතාගන්නෑ 1000 හිතාගන්නෙත් නෑ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මං දැන් කරන්නං.
    5ත් 10ත් අතර ඉලක්කමක් හිතාගන්න.

    බහුතරය හිතාගත්තෙ 7


    ඕක හිත කියවීමක් නෙමේ මිනිස්සු අහඹු අංකයක් හිතනව කියල කිව්වට අහඹු නැති රටාවක් ඇතුව හිතන නිසා වෙන්නෙ. ගොඩ වාර ගානක් කරද්දි රටාව නිකංම දැනෙනව. ඉතිං කිව්වෑකි.

    1ත් 1000ත් අතරෙ අහඹු අංකයක් හිතන්න කියල කිව්වොත් හොඳටම ශුවර් 1%ක්වත් 1 හිතාගන්නෑ 1000 හිතාගන්නෙත් නෑ.
    ehema nikamma danenna hethuwak thiyenna ona neda?
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Need to do lots of meditation.
    මම අහලා තියෙනවා England වල Scotland Yard පොලිසියේ අයට මේ වගේ අභ්‍යාස කරනවා කියලා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema nikamma danenna hethuwak thiyenna ona neda?

    yep. because humans are pattern recognizing animals. besides sinhalus are among the best pattern recognizing cultures. if u do the same thing again and again ur unconscious mind records pattern ur conscious mind misses.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    අනුන්ගෙ සිත් කියවනව කියන එක මචන් පර්මිශන් එකක් නැතුව කරන දෙයක් නේද? පණිවිඩ හුවමාරු කරගන්න එක නම් දෙන්නගෙම කැමැත්තෙන් කරන දෙයක්.