
මේ පොස්ට් එක නම් උබලට අනිවා වැදගත් වෙනවා
...මන් දන්නැද්ද උබලගේ හැටි..
මෙන්න මේකයි සීන් එක .. මේක පොඩි දුරකතන ආතල් එකක්...කරන්න තියෙන්නේ පොඩි සීන් එකක් මෙන්න මේ numbers වලට phone එක Divert කරන එක විතරයි
..සිරාවටම පට්ට ආතල් එකක් ගන්න පුලුවන්..අත්දැකීමෙන් කියන්නේ

කැල්ලගෙන් බේරෙන්නම බැරිනම්,හැම වෙලාවෙම Call ගන්නවානම්,මෙන්න ආතල් වැඩක්,ඔය යට තියෙන් number වලට phone eka divert කලාම උබට කොච්චර ගත්තත් එකිගෙ phone එකෙ network error කියලයි වැටෙන්නෙ,එල නේ,

for Airtel: divert to this number 32664
for Dialog : 0770002205
දැන් ඉතින් කෙල්ලගෙ මුන මේ වගෙ තියෙයි.අඩෝ පව් නේ..
මාමන්ඩියාට පොඩි miss call එකක් ගහල ක්ෂනිකව ඔය යට තියෙන් number වලට phone eka divert කරපන්,මාමඩිය උබට කොච්චර ගත්තත් පොරගෙ phone එකෙ වැටෙන්නෙ wrong number, check and try again කියලයි ,එල නේ,
දැන් ඉතින් මාමන්ඩියාගෙ මුන මේ වගෙ තියෙයිනේ..
මායි සෙට් එකයි එකතු වෙලා මොකෙක්ව හරි බයිට් කරද්දි මේක තමා කරන්නේ
අපෙන් බයිට් වෙන උන්ගේ හැසිරීම


එතකොට අපි




උබට උබවම එපා උනොත් මෙන්න මේ number එකට divert කරපන්...not in use කියලා වැටෙයි lol

for airtel: 0752651800

එහෙනම් අපි ගියා රෙපක් එහෙම දුන්නට කමක් නෑ ..හොදේ 
My Other threds
Supiri gemak
http://www.elakiri.com/forum/showthread.php?t=1538798
HOW TO BATH RIGHT WAY
http://www.elakiri.com/forum/showthread.php?t=1412505
Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1547110
Telephone Athal
http://www.elakiri.com/forum/showthread.php?t=1356895
