Telephone Athal Part 2

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    url

    මරු ඕයි.. රෙප් 14 කැපුවා..:love:
    උඹ ආතල් එක වැඩි වෙලා අර අහින්සකයගෙ රෙප් 14 කැපුවද?:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් කෑල්ලට ප්‍රොමෝෂන් හම්බෙලා තියෙන්නේ වයිෆ් හැටියට...... ඉතින් එයට මේවා කරන්න ගියොත් භාර්යා වරප්‍රසාද වලින් දමලා ගහයි මට...... :lol:

    රෙප්+......
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දැන් කෑල්ලට ප්‍රොමෝෂන් හම්බෙලා තියෙන්නේ වයිෆ් හැටියට...... ඉතින් එයට මේවා කරන්න ගියොත් භාර්යා වරප්‍රසාද වලින් දමලා ගහයි මට...... :lol:

    රෙප්+......

    :D:D:D:D:D:D:D:D:D

    Bande Kawadda Umba?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    දැන් කෑල්ලට ප්‍රොමෝෂන් හම්බෙලා තියෙන්නේ වයිෆ් හැටියට...... ඉතින් එයට මේවා කරන්න ගියොත් භාර්යා වරප්‍රසාද වලින් දමලා ගහයි මට...... :lol:

    රෙප්+......

    ඔව් ඔව් පරිස්සමින් හිටහන් .. දැන් ඕක කොරන්න ගියොත් දන්නවනේ වෙන දේ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් පරිස්සමින් හිටහන් .. දැන් ඕක කොරන්න ගියොත් දන්නවනේ වෙන දේ :P

    වෙන්නේ මෙච්චරයි...... කෙලින්ම කොල්ල එළියේ රෑට..... හරිම සිම්පල් ප්ලෑන් එකක්...... :lol::lol::lol::lol::lol: