යාලුවනේ, මොබිටෙල් නම්බර් එකකින් මගෙ යාලුවෙක්ට කෝල් කර කර බැනල, ඒ නම්බර් එක දුන්නොත් ඩීටේල්ස් හොයල දෙන්න බැරිද? පුලුවන් නම් කියන්න, මම නම්බර් එක PM කරන්නම්
baduwak kiyala no. eka hamathanama daapan. uta hambei ethakota![]()
karanawanam wede 
baduwak kiyala no. eka hamathanama daapan. uta hambei ethakota![]()
එළ හරකා;11994262 said:karanawanam wede
![]()
affaaaaaaaaaaaaaaa

පොඩි කේස් එකක් ගිහින් තියෙන්නෙ, කොහොම හරි විස්තර හොයා ගන්න ඕනෙ![]()

එහෙනම් කොහෙන්හරි ඕකට ජන්ගියකුත් සම්බන්ධ ඇති..![]()






Bus wala , train wala ,salli kola wala hamathanama number eka liya liya palayan
mobitel ekata gihin ahanna athakota devi details