Telephone Wiring ,

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :D :D

    paare idan gedarata ena telephone cable eka twisted pair cable ekakda? ,

    e cable eke wires 3k penna thiyenawa , eth tikak mahatha wire eka kapala eliytata dala anith wire 2ka witharak rosette box ekata connect wenne ai?

    poddak explain karanawada?
    thanks
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මහත වයර් එක ගාඩ් වයර් එක. ඒකෙන් තමයි කණුවට තියල ගැටගහන්නේ. ඒක වානේ කේබල් එකක්. ටෙලිෆෝන් වයර් එකක් උඩට ගහක් වැටුනත් කැඩෙන්නෙ නැත්තේ ඔය ගාඩ් වයර් එක නිසා.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මහත වයර් එක ගාඩ් වයර් එක. ඒකෙන් තමයි කණුවට තියල ගැටගහන්නේ. ඒක වානේ කේබල් එකක්. ටෙලිෆෝන් වයර් එකක් උඩට ගහක් වැටුනත් කැඩෙන්නෙ නැත්තේ ඔය ගාඩ් වයර් එක නිසා.

    :yes::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මහත වයර් එක ගාඩ් වයර් එක. ඒකෙන් තමයි කණුවට තියල ගැටගහන්නේ. ඒක වානේ කේබල් එකක්. ටෙලිෆෝන් වයර් එකක් උඩට ගහක් වැටුනත් කැඩෙන්නෙ නැත්තේ ඔය ගාඩ් වයර් එක නිසා.

    2i enne anika thamayi cable eka kadenawata dala tiyenne
    oka rj11

    thanks machanla , :D , :D