මටයි මගෙ GF ටයි දෙපැත්තේම ගෙවල්වල අය කැමතියි. හැබැයි දැන් අපි සෙපරේට් වෙලා ඉන්නෙ. හැබැයි දෙන්නටම ගෙවල් වලට කියන්න බැරුව ඉන්නෙ. අපි දෙන්න එකට ඉන්නව වගේ තවම බොරුවට රඟපානවා. අනේ මන්ද ඇයි කියල ඕක කවද හරි දවසක කියන්න වෙනවනෙ. ඒ වුනාට එයා ගෙදරටවත් වෙන කාටවත් කියලත් නෑ මම තවම කීවෙත් නෑ.