Tempered glass උදව්වක් Samsung galaxy a70

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113

    Samsung galaxy a70 එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගන්න ඕනේ... Aliexpress එකේ තියෙනවා 9D, 6D කියලා...රැ 250,150 මොනවද බං මේ... ගන්න හොඳ එකක් කියපන්කො... ගාණ දැක්කහම බොරු කියලා හිතෙන්නේ 😂😂 galaxy දෙසවනට පාවිච්චි කරන අය පොඩ්ඩක් කියපන්කෝ backside එකටත් ටෙම්පර්ඩ් ග්ලාස් තියේද
    ​
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    tempered මෙහෙ ගන්න තියෙන්නෙ බං අඩුවට
    ඕව මොකටද අලි එකෙන් ගෙන්නන්නෙ

    6D,9D,11D කියන්නෙ thickness එක