මෙන්න මේ ටෙම්ප්ලේට් එක බා ගන්න ක්‍රමයක් තියනවද. Nulled site එකකින් හරි. ගොඩක් නල්ඩ් සයිට් තියනවා කියලා දැක්කත් ඒවා ඔකොම බොරු ඒවා. මට මෙන්න මේක Download අරගන්න ක්‍රමයක් කියපල්ලා වැඩ්ඩේක් ඉන්නවා නම්