temporary driving licence

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama trial pass une February wala

    thaama licence eka awe naha

    trial seal eke habai date ekak dala naha eth valid for 45 days kiyala thiyenne

    policiyen nawaththuwoth meka awlak weida? DMT ekath wahalane
     
    • Like
    Reactions: The Kingslayer

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    දැන් උඹට වාහන තියෙනවා විකුණන්න තියෙනවා කිය කිය ත්‍රෙඩ් දැම්මෙ. එතකොට ඩ්‍රයිවර් කෙනෙකුත් හිටියද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    දැන් උඹට වාහන තියෙනවා විකුණන්න තියෙනවා කිය කිය ත්‍රෙඩ් දැම්මෙ. එතකොට ඩ්‍රයිවර් කෙනෙකුත් හිටියද?
    na ban mama elewwe... trial pass unama un temporary license ekak denawane
     

    The Kingslayer

    Well-known member
  • අඩෝ දැන් දවස් 45ක්ද වැලිවු,:baffled: මාස 6ක් දෙනවනි ඉස්සර.
    පලවෙනිදා පුලුවන් නම් කච්චෙරියට ගිහින් කියපන්. එතකොට තව ටිකක් දීර්ඝ කරලා දෙයි.