Questions Temu අඩුම ගානක් තියෙනවා නේද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    Temu අඩුම ගානක් තියෙනවා නේද වියදම් කරන්න.
    බදු ලොට් එක පිටින් ඊට පස්සේ එවනවා

    1 එක එකක් වගේ වුනත් අඩුම ගාන පැනලානම් එවනවද ?

    2 අඩුම ගානක් නැතුව නිදහසේ පචස් කරන්න හදා ගන්න බැරිද?