Tesla Model S in Sri Lanka

Nov 20, 2012
1,467
477
0
බැටරි Car වලට වඩා හොද අනාගතයක් Hydreigon -Fuelcell කාර් වලට තියෙවි.


නැහ් බන්.... හයිඩ්‍රජන් ෆියුල් සෙල් උපරිම උනොත් ග්‍රිඩ් පවර් වලට යෙදවේවි...වාහන වලට බැටරි පවර් කාර් තමයි අනාගතේ.....බැටරි කාර් වල හොඳින්ම පේන අනාගතයක් තියෙනව...ෆියුල් සෙල් වලට එහෙමම නෑ...:yes::yes:
 

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    සොයන්නා;18754333 said:
    නැහ් බන්.... හයිඩ්‍රජන් ෆියුල් සෙල් උපරිම උනොත් ග්‍රිඩ් පවර් වලට යෙදවේවි...වාහන වලට බැටරි පවර් කාර් තමයි අනාගතේ.....බැටරි කාර් වල හොඳින්ම පේන අනාගතයක් තියෙනව...ෆියුල් සෙල් වලට එහෙමම නෑ...:yes::yes:



    චාර්ජ් කරන්න යන වෙලාව තමයි ඉතින් තියෙන ලොකුම ගැටළුව.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    නැහ් බන්... චාජින් වල මහ ලොකු ගැටලුවක් නෑ...ගැටලුව තියෙන්නෙ වේගෙන් චාජ් කරන්න තරං ලොකු කරන්ට් එකක් අගේ ගෙවල් වලට එන්නෙ නැති එක විතරයි....මේ කාර් එකම වෙන රටවල සුපර් චාජින් වලින් පැය බාගෙන් චාජ් කරන්න පුලුවං.... :yes:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Tesla වල AC නැද්ද බං. අරූ ඔච්චර හොඳ වාහනයක shutters පාත් කරගන යන්නේ එකේ AC කැඩිලද දන්නේ නෑ :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    10980714_393262054182431_132800605166373931_n_zpscx5vxc1e.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක electric නේද?
    ලංකාවේ පාවිච්චි කරනවට වඩා petrol car එකක් ගන්න ඒක ලාබ ඇති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow ow dakka dakka video eka anthime hariye kaha pata shirt ekak andagena shopping bag ekak ussan pavement eke enawa :P uba koheda yanne ?

    ඉරිසියාව.
    මම ඉක්මන් එකේ දාල විකුනන්ද ඉන්නේ. උබට අඩුවට දෙන්නම්.
    දෙකක් තියෙනවා. වැඩක් නෑ නේ