testosterone නුයි ෆැප් කරන එකෙයි සම්බන්ධයෙන් මොකද්ද? ඒ කියන්නෙ සිරාවට ටෙස්ටො වැය වෙනව ද වැඩි වැඩියෙන් fap කරද්දි. ඒක බොරුවක් කියලෑ හිතෙන්නෙ නැද්ද? අත්දැකීමෙන් දන්නවා t වැඩි වෙන දේවල් කාපු කාලෙට පට්ට විදියට සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි වෙනවා.ඒත් අර කතාව ඇත්තක් නම් හොද පිරිමි ගති වැඩි උන් අතේ නොගහ ඉන්න උන් වෙන්නත් නිතර අතේ ගහන උන් ගෑනු වගේ වෙන්නත් ඕන නෙ. උබලා මොකද හිතන්නෙ . නෝ fap නිකම්ම නිකං බොරුවක් නෙමෙයි ද?
විශ්වාස කරපල්ලා මම අද උදේට 3 න් පාරක් ගැහුවා.
වැඩියි මහ වදයක්. කාමරේමයි දවසෙම මේ දවස්වල. එපා වෙලා බං ගහන එක නවත්ත ගන්න හිතුවා විතරයි ආයි ගැහුව
විශ්වාස කරපල්ලා මම අද උදේට 3 න් පාරක් ගැහුවා.
වැඩියි මහ වදයක්. කාමරේමයි දවසෙම මේ දවස්වල. එපා වෙලා බං ගහන එක නවත්ත ගන්න හිතුවා විතරයි ආයි ගැහුව

Last edited: