Testosterone නුයි fap නුයි

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බලපන් කරුමෙ කියන්නෙ දැන් ආයෙමත් පයිය නගින්න ගන්නවා. ඉන්න බැරි ම තැන මේ කමෙන්ට් එක දාන්නෙ. මේක ගහලා තව පැයක් යන්න කලින් ආයෙත් නංගී. ඇයි බං මේ ලෙඩක් වත් ද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බලපන් කරුමෙ කියන්නෙ දැන් ආයෙමත් පයිය නගින්න ගන්නවා. ඉන්න බැරි ම තැන මේ කමෙන්ට් එක දාන්නෙ. මේක ගහලා තව පැයක් යන්න කලින් ආයෙත් නංගී. ඇයි බං මේ ලෙඩක් වත් ද

    ඕක නගින නගින සැරේට් ගහන්න එපා බන්....
    වෙන වැඩකට හිත යොදවපන්...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    No long term effects bro,, short term reduction ekak wei,, cz you don't ejaculate loads of testosterone out ..
    Bro the thing is,,
    If you want to masturbate u masturbate, If u don't want, don't.. U won't gain anything special by stopping, or you want loose anything by doing it,,, Just control it,, control the frequancy, do not believe this online shit bn,,
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Maturbation isn't the problem. The problem is getting addicted to masturbation & watching porn, just to get that thrill. Moko moleta endrophine srawaya wenawa. E hit eka ganna thama repititive wenne nawaththa ganna bari.
    tika tika oke uwamanawa wadi wenawa. hema thissema balapu karapu deta wada wenasak one wenawa excite wenna.

    Similar to getting drug addicted.
     
    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    මටත් තියෙනවා බන් , වැඩ කරන දවස්වලට සතියටම එක පාරක් වගේ වදින්නේ , ඒත් සෙනසුරාදා ,ඉරිදා පාඩම් කරද්දි දවසට 10 පාරක් වත් ගහනවා , එක පාරක් ගහලා විනාඩි 20 ක් වගේ යද්දි ආයෙම නගිනවා බහින්නෙම නැති නිසා විනාඩි 15 ක් විතර බලලා අයෙම ගහනවා , හැබැයි පාඩම් කරද්දි විතරයි මටනම් වෙන්නේ මේක
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මටත් තියෙනවා බන් , වැඩ කරන දවස්වලට සතියටම එක පාරක් වගේ වදින්නේ , ඒත් සෙනසුරාදා ,ඉරිදා පාඩම් කරද්දි දවසට 10 පාරක් වත් ගහනවා , එක පාරක් ගහලා විනාඩි 20 ක් වගේ යද්දි ආයෙම නගිනවා බහින්නෙම නැති නිසා විනාඩි 15 ක් විතර බලලා අයෙම ගහනවා , හැබැයි පාඩම් කරද්දි විතරයි මටනම් වෙන්නේ මේක

    මාත් දවසම පාඩම් කරන කෙනෙක් බං අවුරුද්දක් විතර යනකම් පාඩම් විතරයි
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මෙහෙමයි අතේ ගහපු ගමන් ටෙස්ටස්ටරෝන් ලෙවල් අඩු වෙනව. ඊට පස්සෙ දවස් 7ක් විතර යනකන් මේ ලෙවල් එක වැඩිවෙලා ආපහු ගහපු ගමන් ගානට වගේ අඩු වෙලා ස්ටේබල් වෙනව. ඉතින් උබ අතේ නොගහම දිගටම ඉදියත් ටෙස්ටස්ටරෝන් ලෙවල් අර පල්ලෙහ ගානෙ තමා ස්ටේබල් වෙන්නෙ.(පල්ලෙහ කිව්වෙ සාපේක්ෂව...නැතුව ටෙස්ටස්ටරෝන් අඩුවක් නෙමේ).

    හැබැයි උබ අතේ ගහපු හැටියෙ ගොඩක්ම අඩු වෙනව. පැය 2-3 ක් යනව රිකවර් වෙන්න ඒක. ඒකනෙ උබට එතකන් ආයෙ වැඩිය ආසාවක් නැත්තෙ. ඉතින් උබ දවසට 4 පාරක් විතර ගහනවනන් හිතපන්කො දවසෙ පැය 12 විතර ටෙස්ටස්ටරෝන් ලෙවල් අඩුයි. ඒක අවුල්. අනික මටනන් ඔහොම දෙතුන් පාරක් ගැහුවම දවසම මුස්පේන්තුයි. දවස් 2-3 කට පාරක් ගැහුවම ආතල්.

    FACTS
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් තියෙනවා බන් , වැඩ කරන දවස්වලට සතියටම එක පාරක් වගේ වදින්නේ , ඒත් සෙනසුරාදා ,ඉරිදා පාඩම් කරද්දි දවසට 10 පාරක් වත් ගහනවා , එක පාරක් ගහලා විනාඩි 20 ක් වගේ යද්දි ආයෙම නගිනවා බහින්නෙම නැති නිසා විනාඩි 15 ක් විතර බලලා අයෙම ගහනවා , හැබැයි පාඩම් කරද්දි විතරයි මටනම් වෙන්නේ මේක

    මටත් ඉස්සර exam ලංවුනාම වදින වාර ගාන වැඩිවෙනවා :confused:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    දැන් ආයෙමත් පයිය තෙමෙන්නට අරන් තියෙන්නෙ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උදේ ඉදන්ම අල්ලන් ඉදියා. ටිකක් කලින් යාළුවෙක් ප්‍රශ්නයක් එව්වා ස්ටැට් .ඒක කරද්දි අමතක උනා. දැන් ආයිත් පයිය වෙට් වේගෙන එන්න බං:sorry: