Uba ganna ekamay man gawath thiyenne
දෙපැත්තෙ වැවෙනව අඩුයි
Durdans මට හරියට මතක නෑ බන් 5000 වගේ තමා මතක විදිහට
ඔව්
සෝයා කන එක වහාම නවත්වන්න.... තරුණ දරුවන්ට , විශේෂයෙන්ම පිරිමි අයට සෝයා කියන්නෙ වස .....
ඔය සෝයා promote කරන්න ගත්ත කාලෙ ඉඳලම ඕක කිව්ව දන්න අය .... ඒත් ඒක යටගහන්න සෑහෙන උත්සාහයක් දරනව..... වයස අය කෑවට බරපතල හානි නෑ ..... තරුණ අයට එපා ......
අනික කුරුඳු තේ ...... තරුණ ගැහැණු ලමයින්ට දෙන්න එපා ..... කුරුඳු වල හැකිලෙන ගුණය තියෙනවා ..... ඒක දරුවන් අඩුකරන්න බලපාන්න පුලුවන් ...
කෑමට උයනකොට දාන පොඩි කුරුඳු පොතු කෑල්ල වගේ නෙමෙයි පුරුද්ද ක් විදියට දිනපතා කුරුඳු වැඩිපුර ගැනීම හොඳ නෑ පවුලට අවශ්‍යය දරුවන් ගණන සම්පුර්ණ කරනොගත් කාන්තාවන්ට