Testosterone check results....

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,537
    9,551
    113
    low motivation
    everything feels meaningless
    Scurvy කියල තියන ඒවට Testosterone boost වෙනවා. ප්‍රෝටීන් ගන්නත් ඕනෙ හොඳට. ඒ වගේම ඉර එලියට යන්නත් ඕනෙ පරිසරයෙ, මිනිස්සු එක්කත් ඉන්න ඕනෙ
     
    • Like
    Reactions: sahan50