වෙලා තියෙන්නේ බං, කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා දකින දකින තාප්ප වල බිත්ති වල චිත්‍ර අඳිනවා "රැල්ල" නිසා. කවුරුවත් මුකුත් කියන්නේ නෑ, "රැල්ල" නිසා. එකයි out of control කියන්නේ. එහෙම කිව්වම අපි කුහකයෝ වෙනවා.
රජය මැදිහත් වෙලා අඳින්න "අවශ්‍ය" තැන් වල list එකක් දීල, ඒවායේ විතරක් අදින්න අවසරය දෙන්න ඕන.
බොරැල්ල tunnel entrance වලත ඇඳලා. පොඩි උන්ගේ චිත්‍ර වගේ, කිසිම ලස්සනක් නෑ. බලන්න කැතයි. "රැල්ල" නේ කටයි පුකයි වහන් ඉන්න ඕන කුහකයෝ නොවී.
අපි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බුද්ධිය මදි හුගක් උන්ට. උන් දකින්නේ උන්ට ඕන දේ
![]()
ඔන්න රේප් දුන්නා රේප් කපන්න මගේ ලොකු රේප් පවර් එකක් නැතෝ
මම දැක්ක ලස්සනම චිත්‍ර තියෙන්නේ මාතලේ underpass එකක්ද කොහෙද රජේක් වගයක් තියන එක මතක නැහැ . කොලබ නම් අවසර ඇති මම හරියට දන්නේ නැහැ අදින එක හරියට අදින්න ඕනේ එකේ කතා දෙකක් නැහැ . පෝස්ටර් ගැහුවාට කැතක් තියෙන්නේ එහෙම වුනොත්






