Thal Arambe Dedunna

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
thalaramba.jpg
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Wow! රොන් අයියට මාර හැකියාවක්නේ තියෙන්නේ.අපිට කියල නෑනේ මේ වගේ හැකියාවක් තියෙනව කියලා.ගොඩක් ලස්සන කාලයට ගැලපෙන අර්ථවත් පද පෙලක් අයියේ.අයියා ලියලා තියෙන විදියටම ඒ කාලය ඉක්මනටම උදාවේවා කියලා මාත් ප්‍රාර්තනා කරනවා.තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෙර්‍යය ලැබේවා කියලා හදවතින්ම පතනවා. ;)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අමුතු විදිහක ලස්සන ගැඹුරු නිර්මාණයක් .. ලස්සනයි රොන් අයියෙ ... :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔයාට හොඳ හැකියාවක් තියෙනවා..අයියෙ

    කසුන් කිව්වා වගේ වෙනස්ම විදියෙ නිර්මාණයක්...

    නියමයි..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    Wow! රොන් අයියට මාර හැකියාවක්නේ තියෙන්නේ.අපිට කියල නෑනේ මේ වගේ හැකියාවක් තියෙනව කියලා.ගොඩක් ලස්සන කාලයට ගැලපෙන අර්ථවත් පද පෙලක් අයියේ.අයියා ලියලා තියෙන විදියටම ඒ කාලය ඉක්මනටම උදාවේවා කියලා මාත් ප්‍රාර්තනා කරනවා.තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෙර්‍යය ලැබේවා කියලා හදවතින්ම පතනවා. ;)

    bohoma sthuthi malli.....ithihasaya visin karana lada weradi niwaradi karaganna onna apita dan kalaya awilla...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    sandun thilaka said:
    ඔයාට හොඳ හැකියාවක් තියෙනවා..අයියෙ

    කසුන් කිව්වා වගේ වෙනස්ම විදියෙ නිර්මාණයක්...

    නියමයි..
    :yes::yes::yes::yes::yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    KHz said:
    අමුතු විදිහක ලස්සන ගැඹුරු නිර්මාණයක් .. ලස්සනයි රොන් අයියෙ ... :D

    bohoma sthuthi malliyo oyatath..... matath hithuna methanath apema honda sahurdayan ha sahurdiyan pirisak inna thanak nisa nirmanayak karanna one kiyala.

    ada dawase ape wagakeemane eka...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sandun thilaka said:
    ඔයාට හොඳ හැකියාවක් තියෙනවා..අයියෙ

    කසුන් කිව්වා වගේ වෙනස්ම විදියෙ නිර්මාණයක්...

    නියමයි..

    sandun malli oya karapu kavi nirmana keepaye oya visin idiripathkala bawa prakasana honda gunathmaka thalayaka thibuna bawa nokiyama baha.

    bohoma sthuthi malliyo...
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    samaajayata watinaa wishayak.. sumata,sundara widiyata kawiyata naganna Ronaiya darala thiyena uthsaahaya athi saarthakai kiyala mata hithenawa...
    Wiyath bawath sarala bawath ekamuthu karala padawal galapala thiyena hati aakarshaneeyai..
    warak kiyawapu kenek thawath warak kiyawanawaata saka nathi honda kawi nirmaanayak..
    Ronsilva aiyage idiri lekana katayutu, kawi pabandum katayuthu walata magen subapathum!