Thalai Mannar Railway Track Work Will Be Started Soon

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මෙන්න කෝච්චි පෙරේරා අය්යාගෙන් තවත් එලම වැඩක්..
ඇත්තටම අය්යේ මේ ත්‍රෙඩ් දකිනකන් උතුරෙ දුම්රිය ස්ථාන වල තත්වය මෙච්චර දරුණුයි කියලා දැනගෙන හිටියේ නැහැ..බොහොම ස්තුතියි අය්යේ...රෙප් දෙන්න බෑලූ..
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
එල එල මන්නාරමටත් එහෙනම් කෝච්චියෙන්ම යන්න පුළුවන්.......:)
වැඩ ඉවරවෙලා ඔයා අළුත් පින්තූර ටිකක් එක්ක ත්‍රෙඩ් එකක් දානකම් අපි බලන් ඉන්නවා......;)
තාම රෙප් එකක් දෙන්න බැහැ....
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔන්න මගේ 100 වෙනි පොස්ට් 1 ඔයාගේ ත්‍රේඩ් 1ම දානවා.
හෑමදාම වගේ තවත් ගොඩක් වෑදගත් ත්‍රේඩ් 1ක්.
ඉක්මනින්ම මේ තෑන් වලට අපි හෑමොටම යන්න ලෑබේවා කියලා ප්‍රර්ථනා කරනවා
.:D:D
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    යමක් දැනගන්න නම් එල කිරි මිස්ට පෙරේරාම තමා!:)
    ගොඩක් වැදගත් පින්තුරවත් මෙහේම විස්තර එක්ක පත්තරේකවත් යන්නැති කාලේ....:no:
    මේ විදිහට අපේ රටේ දේ දකින එක කටිටියටම විස්තර එක්ක කියලා දෙන එක ලොකු පිනක් මචං....
    මම වගේම මේ දෙවල් නොදැකපු අපේ රටේ,අපේ එලකිරියේ ගොඩක් දෙනා ඇති.....
    ඒ අය වෙනුවෙන් අපේ (කෝචිචි)පෙරේරා මහතාට
    අපේ උපහාරය.....!

    තව එක යෝජනාවක් තියෙනවා.....:)
    මේ ඔක්කොම ‍TRead එකතු කරලා මුළු රටටම දැන ගන්න පත්තරේකට artical 01 ලියන්න කියලා......:)
    මුළු රටටම ඒක ප්‍රයෝජනවත්...TRY 01 දාමු...
    අපි ඔක්කොම SUP 1 දෙනවා......
    මොකද අදහස ?
    හොදයි නේද?
    :eek:
    :lol::lol::lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි ආආආ......:D
    අන්තිම පිංතුරෙනම් නියමයි...
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    EKA LANKAwe sanwardanaye kadaemak but oya tkax wala dana trains wala yana eka thama amaru wade anith eka owala yanna puduma senagak inne mama sarayak Nuwara eli giya train eke kotuwe indan eheta yanakanma hitagena anthimata barima thana bima wadi una mara chater

    ඕවනම් මොනවද මල්ලී. බිමහරි හොඳට වාඩිවෙලා ගියානෙ. පල්ලෙහා තියන photos වල වගේ යන්න වුනේ නෑනෙ.
    This is how Indians travel in trains.
    පොඩ්ඩක් පොසිටිව් විදිහට හිතමු


    india-train.jpg

    IndiaTrain.jpg

    india-train-crowds.jpg

    Overcrowded-train-in-India.jpg