~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
චීන පටස්;16073778 said:
උඹට මොලේ කලඳක් වත් නෑ වගෙ..... උඹ බෞද්ධ ද? නෑ නේද? බෞද්ධ නන් උඹ මේ වගෙ පඩත්තල කතාවක් කියන්නෙ නෑ. හාමුදුරුවො කියන්නෙ ගරු කල යුතු පුද්ගලයෙක්. නැතුව තෝ වගෙ උපන් ගෙයි පල් මෝඩයෙක් නෙවෙයි. මහන් දම් පුරන එක මේ තොටයි මටයි බල්ලටයි කොල්ලටයි ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට සාමාන්‍ය මනුස්සයෙකුට වඩා ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනෙ. අන්න එහෙම මනුස්සයෙකුට කරන ගරු සරුවක් විදියට තමයි ඔය ඉස්සරහ සීට් එක වෙන කරල තියෙන්නෙ ලොකුවට පූජ්‍ය පක්ශය සඳහා කියලා. බල්ලෙක් උනාට කමක් නෑ..... කන පතෙ පහරන්න එපා.... ප්ලීස්. උඹ බෞද්ධ නොවුනට කමක් නෑ. මහත්තයෙක් වගෙ හැසිරියන්. ඒ ඇති. තොගේ ෆොටෝ එකක් දාපන් එලකිරි එකේ. එතකොට තෝ බස් එකකට නැග්ගොත් මතක් කරලා ඩ්‍රයිවින් සේට් එක ඉල්ලලා දෙන්නන් තොට කරන ගෞරවයක් විදියට.:growl::growl::growl:

උබේ මහත්මාකම පේනව කතාවෙන්.

හරි ඔය මුස්ලිම් ගෑනු දෙන්න අර සිල් මෑණි නැග්ගට පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?
මොකද මම දැකල තියනව ඕන තරම් පිටිපස්සේ සීට් වල ඉදන් යන හාමුදුරුවෝ. ඉස්සරහ ගැස්සි ගැස්සි යන්න හැමෝම ආස නෑනේ. එහෙම වෙලාවක අර මුස්ලිම් ගෑනු දෙන්න පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?

මම දාල තියන අනිත් replyත් කියවන්න, මම බෞද්දයෙක්, හැබැයි ඔයා වගේ බෞද්දයෙක් නම් නෙමේ

තව දෙයක් මම කියන්නම්, මගේ නැන්දගේ පුතා, අපි පොඩි කාලේම මහන උන. අද නම කිවුව ගමන් උබල අපි දන්න ප්‍රසිද්ද හාමුදුරු නමක්.
ගෞරවය වෙනයි මෝඩකම වෙනයි. ධර්මයේ හැසිරියන් , ඒක තමයි ලොකුන ගෞරවය.
 
Last edited:

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28

    you have a point :) :yes:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වෙන් කරපු සීට් එකේ කෙනා නැගිටල සීට් එක දෙන්න ඕන බස් එකේ වෙන සීට් නැත්තම්. ඒකනේ ඔයවගේ වෙන් කරපු සීට් වල මිනිස්සු බලලම ඉදගන්නේ නැත්තේ. මොකද නැග්ගොත් කතා නෑ දෙන්නව වෙන නිසා.

    ඒත් බලපන් බස් එකේ සීට් ඉතුරුයි, එතකොට නැගිටල සීට් එකක් දෙන්නද ඕන නැත්තම් හිස් තියන සීට් එකක ඉදගන්නද ඕන?
    හාමුදුරු කෙනෙක් පිටිපස්සේ ඉදගෙන යන්නේ නැද්ද එතකොට කවදාවත්?

    මෙහෙමයි මචන්...

    සීට් එක වෙන් කරල තියෙන්නෙ පූජ්‍ය පක්ෂයට නෙ.ස්ටිකර් එකකුත් ගහල තියෙනවනෙ.පූජ්‍ය පක්ෂය කිව්වම ස්වාමින් වහන්සේල විතරක් නෙවෙයි.ඕනම ආගමක කෙනෙක් නැග්ගම ඔය ආසනේ දෙන්න ඕනෙ.ගරු කිරීමක් වශයෙන්.උබ දැකල තියෙනවද පූජ්‍ය පක්ෂයෙ පිටි පස්සෙ සීට් වල ඉදගෙන යනව.සාමාන්‍යයෙන් බස් එකට නගින්නෙත් ඉස්සරහ දොරෙන්නෙ.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    malli oya mona agameda kiyanna mama danne na

    pansil pada paha rakina bari eka metenta adala na

    me kiyane agamika nayakayekta garu karana eka gana

    machan hodatama beela wery weccha minihek unat ea yaka wery pitin hari oya seat eken nagitala hamdurwanta denawa

    anna ekai garu kirima kiyane

    oya issraha seat eke one nam idagena yanna apita kamak na

    umbala wage ekek denek me lankawata hitiyama athi budagama winasa wenna

    :yes::yes::yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පන්සිල් පද පහ රකින්න හාමුදුරුවන්ට oyawage paththara blanta puluwanda??
     
    උබේ මහත්මාකම පේනව කතාවෙන්.

    හරි ඔය මුස්ලිම් ගෑනු දෙන්න අර සිල් මෑණි නැග්ගට පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?
    මොකද මම දැකල තියනව ඕන තරම් පිටිපස්සේ සීට් වල ඉදන් යන හාමුදුරුවෝ. ඉස්සරහ ගැස්සි ගැස්සි යන්න හැමෝම ආස නෑනේ. එහෙම වෙලාවක අර මුස්ලිම් ගෑනු දෙන්න පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?

    මම දාල තියන අනිත් replyත් කියවන්න, මම බෞද්දයෙක්, හැබැයි ඔයා වගේ බෞද්දයෙක් නම් නෙමේ

    තව දෙයක් මම කියන්නම්, මගේ නැන්දගේ පුතා, අපි පොඩි කාලේම මහන උන. අද නම කිවුව ගමන් උබල අපි දන්න ප්‍රසිද්ද හාමුදුරු නමක්.
    ගෞරවය වෙනයි මෝඩකම වෙනයි. ධර්මයේ හැසිරියන් , ඒක තමයි ලොකුන ගෞරවය.

    උඹෙ ආගමික ගෞරවය ගැන අටුවා ටීකා මට කියල දෙන්න යන්න ඕනෙ නෑ. උඹෙ අනිත් රිප්ලයි බලන එක තේරුමක් නෑ. මම කියෙව්වෙත් නෑ. අවශ්‍යතාවයකුත් නෑ. උඹේ පවුලේ පසුබිම මට කියලා වැඩක් නෑ. උඹෙ පලවෙනි රිප්ලයි එකෙන් මම තේරුම් ගත්තා උඹෙ මානසික මට්ටම. පහදන්න යන එක තේරුමක් නෑ මල්ලි. මම උඹ ගැන සෑහෙන අවබෝදයක් ගත්තා.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    පන්සිල් පද පහ රකින්න හාමුදුරුවන්ට oyawage paththara blanta puluwanda??

    පන්සිල් රකිනවා කියන්නේ මොකක්ද කියල ඉගෙනගෙන ඉන්න ,පත්තරයක් බැලුවම කැඩෙන සිල් පදේ කියන්න බලන්න මොකක්ද කියල
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    චීන පටස්;16074232 said:
    what type of a point you are talking about??? did you go through his first reply???? he did not have a single clue there. i don't think he's having it now though.

    this one ban "හරි ඔය මුස්ලිම් ගෑනු දෙන්න අර සිල් මෑණි නැග්ගට පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?
    මොකද මම දැකල තියනව ඕන තරම් පිටිපස්සේ සීට් වල ඉදන් යන හාමුදුරුවෝ. ඉස්සරහ ගැස්සි ගැස්සි යන්න හැමෝම ආස නෑනේ. එහෙම වෙලාවක අර මුස්ලිම් ගෑනු දෙන්න පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?"

    may be not a point but argument seems a bit valid
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    anika me sil meni kenek sil meniwaru oya seat eke wadi wenne ne hamuduru kenek wediyoth denna wena hinda .mun boruwata kegahanawa :yes:

    me kathawa sampuurna atta.... apet samahara eun uwamana ekatai nati ekatai hama magulatama kiywanavaaa...........
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    චීන පටස්;16074216 said:
    උඹෙ ආගමික ගෞරවය ගැන අටුවා ටීකා මට කියල දෙන්න යන්න ඕනෙ නෑ. උඹෙ අනිත් රිප්ලයි බලන එක තේරුමක් නෑ. මම කියෙව්වෙත් නෑ. අවශ්‍යතාවයකුත් නෑ. උඹේ පවුලේ පසුබිම මට කියලා වැඩක් නෑ. උඹෙ පලවෙනි රිප්ලයි එකෙන් මම තේරුම් ගත්තා උඹෙ මානසික මට්ටම. පහදන්න යන එක තේරුමක් නෑ මල්ලි. මම උඹ ගැන සෑහෙන අවබෝදයක් ගත්තා.

    ඇත්තද? නොදැන කතා කරන්න එපා එහෙනම්. මගේ රිප්ලයි කියවන්නත් බැරි නම් ඕනත් නැත්තම් කොහොමද මචන් සංවාදයක් කරන්නේ?

    අනික මගේ එක රිප්ලයි එකකින් ඔයාට මන් ගැන හිතාගන්න පුලුවන් නම් මට ඔයාගේ පලවෙනි රිප්ලයි එකෙන්ම ඔයාගැන හිතාගන්න පුලුවන්.

    මගේ පවුල ගැන වැඩක් නැත්තම් ඔයා මම බෞද්ද ද නැද්ද කියල ඇහුවේ ඇයි?
     
    මෙහෙම නෙ... අර උදෙ ඉදන් වතුර ඇදලා ඇදලා හවස කලෙ බින්දා වගෙ කතාවෙ අනික් පැත්ත තමා උඹ කරන්නෙ.... උඹ ඉස්සෙල්ලම කලෙ බින්දා.... ඊට පස්සේ ට්‍රයි එකක් දෙනවා වතුර අදින්න. බෑ කොල්ලෝ. උඹ කලේ බිඳලා ඉවරයි. කොච්චර ට්‍රයි කරත් පැහැදීමක් නන් නෑ.... සංවාදයක් කරන්න තරම් උඹෙ මෙව්වා එක දියුනු නෑ..... ත්‍රෙඩ් පෙරලගෙන පඬි ටෝක් දුන්නට වැඩක් නෑ.... මිනිස්සුන්ගෙ තරම කතා කරන එක වචනෙකින් හිතාගත හැකි. උඹව කුරුසෙට තියල ඇණ ගහනවා කියලා හිතන්න එපා.... උඹෙ ඩ්‍රයිවින් සීට් කතාවෙන් මට ඇඬුනා... උඹල වගේ හිතන එවුන් තව ලෝකෙ ඇති නෙ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    චීන පටස්;16075121 said:
    මෙහෙම නෙ... අර උදෙ ඉදන් වතුර ඇදලා ඇදලා හවස කලෙ බින්දා වගෙ කතාවෙ අනික් පැත්ත තමා උඹ කරන්නෙ.... උඹ ඉස්සෙල්ලම කලෙ බින්දා.... ඊට පස්සේ ට්‍රයි එකක් දෙනවා වතුර අදින්න. බෑ කොල්ලෝ. උඹ කලේ බිඳලා ඉවරයි. කොච්චර ට්‍රයි කරත් පැහැදීමක් නන් නෑ.... සංවාදයක් කරන්න තරම් උඹෙ මෙව්වා එක දියුනු නෑ..... ත්‍රෙඩ් පෙරලගෙන පඬි ටෝක් දුන්නට වැඩක් නෑ.... මිනිස්සුන්ගෙ තරම කතා කරන එක වචනෙකින් හිතාගත හැකි. උඹව කුරුසෙට තියල ඇණ ගහනවා කියලා හිතන්න එපා.... උඹෙ ඩ්‍රයිවින් සීට් කතාවෙන් මට ඇඬුනා... උඹල වගේ හිතන එවුන් තව ලෝකෙ ඇති නෙ.

    මම උබේ මුල් කතාවෙන් උබව මැන්නේ නෑ ඒ උනාට.
    සංවාදයක් කරන්න තරම් දියුණුද බලන්න මම අහපු එක දේකට උත්තර දෙන්න එපැයි.
    උබ මන් ගැන පැහැදීමක් ඇතිකරගන්න කොහෙත්ම ඕන නෑ :cool:

    මම වගේ හිතන උන් තව ගොඩක් ඉන්නව මචන් එලකිරි එකෙත්, ත්‍රෙඩ් එකේ පච වෙන්න ආවේ නැති උනාට පීම් සහ රෙප් වලින් මට ඒක කියන්න පුලුවන්
     
    තමුසෙට ඔල්මාදෙද... පී එම් සහ රෙප් වලින් තත්වෙ මනින්න:confused::confused: පියවි ලෝකෙට වරෙන්. උඹෙ පී එම් ටිකයි රෙප් ටිකයි රුපියල් වලට කන්වර්ට් කරලා පෙට්‍රල් ටිකක් ගහගන්න ට්‍රයි එකක් දීපන්:P. මම මුලින්ම කිව්වනේ උඹෙ මානසික මට්ටම ගැන මම තේරුම් ගත්තා කියලා. දැනුත් කියන්න තියෙන්නෙ ඒකමයි.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    චීන පටස්;16076497 said:
    තමුසෙට ඔල්මාදෙද... පී එම් සහ රෙප් වලින් තත්වෙ මනින්න:confused::confused: පියවි ලෝකෙට වරෙන්. උඹෙ පී එම් ටිකයි රෙප් ටිකයි රුපියල් වලට කන්වර්ට් කරලා පෙට්‍රල් ටිකක් ගහගන්න ට්‍රයි එකක් දීපන්:P. මම මුලින්ම කිව්වනේ උඹෙ මානසික මට්ටම ගැන මම තේරුම් ගත්තා කියලා. දැනුත් කියන්න තියෙන්නෙ ඒකමයි.

    :no::no::no::no: මී හරක් සමග වාද කරන්නේ නැ මන් සාමාන්යෙන්. එත් බොලව් සාමාන්යෙන් rep දෙන්නේ, pm වලින් හොද කියන්නේ තමුන් කියන දේ වටිනා කමක් ඇති හින්දනේ. තමුන් ඔල්මොරෝන්දන් කතා කියනවනම් රේප් කපන්නත් පුළුවන්. ඒකට තමයි මේකේ KARMA කියල function එකක් තියෙන්නේ. රෙප් ටික රුපියල් වලට කන්වර්ට් කරලා පෙට්‍රල් ටිකක් ගහගන්න බැරි බව ඕන ඔල මොට්ටලයෙකුට තේරෙනවා. එත් එකෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ තත්වේ, මානසික මට්ටම, තමන් වැදගත් දෙයක් කතා කරනවද කියල. ඒ respect එක රුපියල් වලට වඩා වටිනව. :yes::yes::yes:

    කියන්න දුකයි මම අද වෙනකම් රේප් කපල නෑ... එත් උබෙන් කපනව පලවෙනි පාරට :(

    ~Hansel~ උබට රේප්+
     
    ජොනී බට්ට;16077426 said:

    මේ මොකද මේ:confused::confused::confused: උඹ මොකද මේ බලෙන් රිදවගෙන අප්සෙට් ගහලා නැට්ට ගිනි ගත්ත හනුමා වගේ ඳගලන්නෙ:P:P:P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    චීන පටස්;16078175 said:
    මේ මොකද මේ:confused::confused::confused: උඹ මොකද මේ බලෙන් රිදවගෙන අප්සෙට් ගහලා නැට්ට ගිනි ගත්ත හනුමා වගේ ඳගලන්නෙ:P:P:P

    හරකේක් උම්බෑ කිව්වම රිදෙන්නේ නැ බන් මට :yes::yes: