මගෙ නිර්මානය ඈගයීමට ලක් කරාට ස්තුතියි...ඔයාගෙ නිර්මානත් කියවන්න මම ගොඩක් ආසයි......කාලයකින් කවියක් කියෙව්වා... අපි හුඟක් ලියන්නෙ, දකින්නෙ නිසැදැස් නෙ..
කවියක සීමාවන් ඇතුලේ ඉඳලත් සංවේදීව කතාව කියලා තියෙනවා. සාර්ථක නිර්මානයක්.. සුබ පැතුම් සිස්..
ජය ! ++


oyalage unusum piliganimata thank you very much bro.....පලමුව ඔබව මහත් සෙනෙහසින් මේ කවි පියසට පිලිගන්නවා අපි ඔක්කොම...
සුන්දර ආදරණීය අපේක්ෂාවක් කවියක ඔතලා අපේ හදවත්වලට ඇතුල් කරලා..
බොහොම අගේ ඇති නිර්මානය..දිගටම ලියන්න...
ඔබට ජය...

ya 100% true.thanks buddy...mmmmmm.......padawel athara sithe thiyena duka kadimata pennala thiyena nirmanayak
senehasak lebunahama api sathutu wanna sema , nolebunu kala e labapu sathutata eha giya dukak sithata deneddi liyawena dewal harima rasayi(godak dukkak unath).........
kavi pelin thawath aluth muhunak daknata lebiima sathutak
digatama liyanna............![]()

thank you sooo much dear.....Very Nice Nanga... Itz Realy Nice... Keep it up....
![]()
+Rep![]()
