- Thank To Creed -

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    -----------------------------------------------------------------------------------------------------------------

    avatar45736_1.gif

    -Profile-

    මේ ත්‍රෙඩ් එක දාන්නේ creed අයිය අපිට කරපු උදව් වලට ස්තුති කරන්න.

    මගේ මල්ලි සහ මම එකතු වෙලා පටන් ගත්ත business එක සාර්ථක කරගන්න පුළුවන් උනේ creed අයියගේ උදව් උපකාර නිසා.

    නැත්නම් අනිවාර්යෙන්ම කොහේ හරි අල කරනවා.

    creed අයියව දැන ගත්තේ මේ EK එකෙන් නිසා ,අනිවාර්යෙන්ම EK එකෙත් thread එකක් දාල කරපු උපකාර වලට සලකන්න ඕනේ.

    අද කාලේ තමන්ගේ පවුලේ එවුනුත් වල කපන වෙලේ , forum එකක මීට් උන කෙනෙක් business එක success කරගන්න help කරපු එක ඉහටත් උඩින් වටිනවා.

    එකත් දවසක් දෙකක් නෙමෙයි ......මාස 2ක් පමණ කාලයක් ....අපිට එයාගේ time එකෙන් පැය ගානක් නාස්ති කරගෙන තමයි අපිත් එක්ක කතා කරේ....advice දුන්නේ procedures කියා දුන්නේ....එය දන්නා contacts අපිට දුන්නේ.......

    අපිට business එක ගොඩ දා ගන්න උදව් කරපු එකට දහස් වාරයක් ස්තුති.

    අයියගේ business ත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියල wish කරනවා.

    56395729.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376

    :yes::yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    ඒ වගේම උබත් හොද එකෙක්.අද කාලේ ගොඩක් උන්ට උදව්වක් ගත්තට පස්සේ උදව් කරපු එකාව අමතකයි.දෙන්නටම ජයෙන් ජයම වේවා!:)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    -----------------------------------------------------------------------------------------------------------------

    avatar45736_1.gif

    මේ ත්‍රෙඩ් එක දාන්නේ creed අයිය අපිට කරපු උදව් වලට ස්තුති කරන්න.

    මගේ මල්ලි සහ මම එකතු වෙලා පටන් ගත්ත business එක සාර්ථක කරගන්න පුළුවන් උනේ creed අයියගේ උදව් උපකාර නිසා.

    නැත්නම් අනිවාර්යෙන්ම කොහේ හරි අල කරනවා.

    creed අයියව දැන ගත්තේ මේ EK එකෙන් නිසා ,අනිවාර්යෙන්ම EK එකෙත් thread එකක් දාල කරපු උපකාර වලට සලකන්න ඕනේ.

    අද කාලේ තමන්ගේ පවුලේ එවුනුත් වල කපන වෙලේ , forum එකක මීට් උන කෙනෙක් business එක success කරගන්න help කරපු එක ඉහටත් උඩින් වටිනවා.

    එකත් දවසක් දෙකක් නෙමෙයි ......මාස 2ක් පමණ කාලයක් ....අපිට එයාගේ time එකෙන් පැය ගානක් නාස්ති කරගෙන තමයි අපිත් එක්ක කතා කරේ....advice දුන්නේ procedures කියා දුන්නේ....එය දන්නා contacts අපිට දුන්නේ.......

    අපිට business එක ගොඩ දා ගන්න උදව් කරපු එකට දහස් වාරයක් ස්තුති.

    අයියගේ business ත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියල wish කරනවා.

    56395729.jpg

    Help karapu ayawa mathak karana ekath hoda quality ekak.Mokada godak ayata hari giyata passe udaw karapu ayawa amathaka wenawane.Jaya wewa machan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මටත් සැහෙන හෙල්ප් එකක් දුන්නා. . ;)
     
    Last edited: