ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා නිසා තමයි මම මේ තරමට උඩට ආවේ.
මුලින්ම ආවේ Junior Member කෙනෙක් විදියට.
එතනින් තමයි posting පටන් ගත්තේ.
Crazybuddy ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා තමයි මට pic upload කරලා දාන හැටි කියල දුන්නේ.
අඩු පාඩු පෙන්නලා දීපු හැමෝටම පින්.
ඒ වගේම ඔයාලගේ උදවු නිසා මම ගොඩක් ඉස්සරහට ආවා.
Junior Member ------ > Member කෙනෙක් උනා.
ඒ වගේම වැරදීමකින් මීට කලින් වෙන කෙනෙක් දාපු එකක් මම අයිත් post කරලා තිබුනා. (ඉන්ධන)
එත් මට අමතක වීමක් වෙලා තිබුනා ආවේ mail එකකින් කියල දාන්න.
හිතල කරපු දෙයක් නෙවෙයි. සමාවෙන්න ඒ වෙච්ච දේට.
ඔයාලා සේරම මට rep දීලා, මාව දිරිමත් කරලා, ඒ වගේම comment karala ගල් වගේම මල් පවා ලැබුණා. ඔයාලාගේ support එක නිසා මම අද මගේ 103 වන post එකත් කලා.
දැන් මගේ කොටු 4 ක් තියෙනවා. ඒ වගේම Senior Member විදියට update වෙලා.
ඉස්සරහට මීට වඩා දේවල් ඔයාලට පෙන්වන්නම්. මට දවසට ගොඩක් mail එනවා. තෝරලා බේරලා තමයි post කරන්නේ.
තව දෙයක් ඔයාලට කියන්නම ඕන. කවුරු post එකක් කරත්, බලන පිරිස වැඩිවන තරමටම එයාව දිරිමත් කරන්න comment එකක් වත් දානවනම් ගොඩක් හොඳ post අපිට ඉස්සරහට දකින්න පුළුවන් වෙයි.
ඔයාලට තෙරුවන් සරණයි.

Last edited: