මෙන්න මෙහෙමයි කතන්දරේ මටත් එස් එල් ටී එකේ වැඩ කරන මගේ යාලුවෙක් තමයි සිද්ධිය කිව්වේ .
(කොයි එකටත් පොරෝටල් එකත් එක්ක ඇහැ ගහගෙන ඉන්න. )
![]()
මේ පින්තූරේ බලපං මේ විදියට යූ ටියුබ් එකේ ඇඩ්‍රස් එක කොපි කරලා තිබ්බම ඩිරෙක්ට් පේස්ට් වෙනවා ඉටපස්සේ රතු පාටින් තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ඔබපං එතකොට උබලට පෙනෙයි උබල අර ඉස්සල්ලා කොපි කරපු යූ ටියුබ් ලින්ක් එකෙන් තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ..
එකේ අදහස තමයි අපි ඩවුන්ලෝඩ් කරාට එස් එල් ටී අයට process වෙන්නේ අපි වීඩියෝ බලන විදියට මොකද යු ටියුබ් ඇඩ්‍රස් එකෙන්ම ඩවුන්ලෝඩ් වන නිසා..
https://www.youtube.com/watch?v=oJWA4EiFFow
එහෙම නැතුව වෙන සොප්ට් වෙයා වලන් අයි.ඩී . එම් එකෙන් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවා ඩේටා කැපෙනවා.
තාම යූසේජ් මීටරේ නම් අවුලක් නෑ.
thanks Enthiran