Thankyou All For Your support

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත්_කොටු_11ය්



    ඔන්නෙ එහෙනම් මම ත් ලොකු ලමයෙක් දැන්:lol::lol:

    එලකිරියේ කොටු එකොලහ පැනපු සෙට් එකට එකතු වුනා :yes::yes::D ...:D එල එල එල..:yes::D සතුටුය් සතුටුය් :):)මොකද මේ ටික මම නිකම් එකතු කර ගත්තු ඒ වා නොවේ... ත්‍රෙඩ් දාලා ටිකක් මහන්සි වෙලා අත රිදෙනකම් ටයිප් කරලා වැදගත් කියලා හිතෙන ත්‍රෙඩ් දාලා තමා මම රෙප් ටිකක් හොයා ගත්තේ:yes::yes:.. ඇත්තටම මම එලකිරි එකට සෙට් වුනේ 2010 ඊට පස්සේ ඒ ප්‍රොෆයිල් එකෙන් මේ අවුරුද්දේ මැය් මාසේ විතර වෙනකන් හිටියා.. අන්තිමට ඒ ප්‍රොෆයිල් එකට උනෙත් මම අර ටික කාලයකට කලින් මේ "මම කට්ට" කියන ප්‍රොෆයිල් එකට වුන වැඩේමය්...:lol::lol::lol:ඒක ඉතින් දන්නෝ දනිති සීන් එකක්..;);):D කොහොම හරි මම 2010 ඉඳන් තිබුන ප්‍රොෆයිල් එක දැන් නෑ.. ඒකෙත් පාස්වර්ඩ් එක වෙනස් කරලා ඊමේල් එකත් ඩිලීට් කරලා තියෙන්නේ..:lol::lol::lol::lol:

    මම ත්‍රෙඩ් දාන්න සැරටම පටන් ගත්තේ "මම කට්ට" එකෙන්.. ඉතින් මම මේ අවුරුද්දේ මැය් මාසේ 12 වෙනිදා ඉඳන් අද ඊයේ වෙනකන් කාලය ඇතුලතදි ඒ කියන්නේ මාස තුනහාමාරක් විතර කාලයක් ඇතුලදි. මේ විදිහට කොටු එකොලහම පැන ගත්තා..:yes::yes::yes:ඒ විතරක් නෙමේ ගොඩාක් කට්ටිය අඳුන ගත්තා.. කට්ටිය ෆිට් වුනා.. ඉතින් මට එලකිරි එකේ ගෙවුන අතීතය ගැන හරි සතුටුය්..:yes::yes:
    ඉතින් මම මේක අවස්ථාවක් කර ගන්නව මට මේ තත්වයට එන්න රෙප් දුන්න උදව් කරපු හැමෝටම ස්තූති කරන්න..:yes::yes::D:D
    මම රෙප් දුන්න අයගේ නම් ගම් කියන්න යන්නෑ.:D. උදව් කරපු අයගේ නම් කියන්නෑ.:D. තරහාවෙන්න එපා ඒකට කවුරුත් මොකද මට ගොඩාරියක් අය්යලා උදව්කරලා තියනවා.:yes::yes:. රෙප් දීලා තියනවා. එතකොට සමහරක් අයගේ විතරක් නම් කියනෑක හරි නෑනේ..:D:D

    විශේෂ ස්තූතියක් කරනවා rcccc අය්යාට.. මොකද එයා තමා "මම කට්ටා" ට පන දීලා ආයෙත් මේ තත්වයට ගත්ත නිසා..:D:D මම rcccc අය්යාට විශේෂ ස්තූතියක් දැම්මට අනිත් කවුරුත් මාත් එක්ක තරහා වෙන්න එපා ඕන්:P:P:D

    "එහෙනම් හැමෝටම ස්තූතිය්"

    ඉදිරියේදි මම දාන පිස්සු ගොන් වැඩක් නැති මෙලෝ රහක් නැති ත්‍රෙඩ් අතරත් හොඳ වැදගත් ත්‍රෙඩ් අතරදීත් හමු වෙමු..:P:D:D:D

    හැමෝටම ජයෙන් ජයම වේවා..

    :D:D
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබේ අර මෙලෝ රහක් නැති බැලුන් පුම්බන ත්‍රේඩ් එක නැතිව අනිත් ටිකනම් හොදයි:angry::angry::angry::yes::yes::yes::D:D:D.