අහ් මට මතකයි. මූ තනුජකයට අභිායෝග කරල ත්‍රෙඩ් එකක් දැම්ම නේද?
මොනව වුණත් තනුජකය ඒකෙන් ඉල්ලන් කෑවා.
ඌට බැරි වුණා පාත්තපයින්ඩරයා එක්ක හැප්පෙන්න.
එදා ඉදන් තනුජකය මිසිං 
හිටපං ලින්ක් එක හොයල දාන්න.
තනුජකට අභියෝග කරනවා
මේ ටික තමයි මරු.
සරමෙ පිහදාන්න අමතක වෙලා උන් ලොකු වුණාම රටම ගද ගහනවා කියන්නේ ඔ්කයි... මම උඹගේ අම්ම මතක් කළේ නෑ ගොයියෝ.... ඉතිං මගේ කට අවුස්ස ගන්න එපා... මොකද උඹට වඩා ලතාවට කලාවට කුණුහරුප කියන්න පුලුවන් උඹ තොමෝගේ අම්මව ආයෙත් බඩ වෙන්න... ඒ හින්ද අම්මල ගාව ගන්න නැතිව අපි ගණිකා වෘත්තිය ගැන කතා කරමු... මොකද මගේ අම්ම ගණිකාවක් නෙවෙයි.... ඒත් ඔයාගේ පැත්තෙන් ඒක අදාල නම් ඒ ගැන කතා කරමු... ලංකාවේ ගණිකාවෝ කියල.... අනිත් එක උඹ මාර ඩෑල් එකක්නේ බං... උඹ මගේ රිප්ලයි එකෙන් අරන් තියෙන්නේ ගණිකා කතාව විතරයි.... ඇයි ඒක උඹට ඔච්චර වැදගත්....

ඔය මම ලස්සනට පෙළ ගස්වල තියෙන කරුණු ගැන අදහසක් දීපංකෝ වැල් බයිල නැතිව උගතෙක් විදියට.... ඔ්කේ... හරි පාරෙ යමු....
මම ලාවට පොඩි ප්‍රශ්නයක් අහන්නම්..... හැබැයි ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඒ උගත් උඹට නෙවෙයි අනෙක් එවුන්ට.... පාර්ලිමේන්තුව කියන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය.... ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදයට කැමති රටේ ජනතාව 100% ක් නියෝජනය කරනවා කියල උපකල්පනය කරන තැන.... එතන 50% කියන්නේ රටේ 50% කියල උපකල්පනය වෙනවා... එතන 2/3 ක කියන්නේ 66% කට මදක් වැඩි ගාණක් රට නියෝජනය වෙනවා.... හරි නාගා 55% ක් අරගෙන ජනාධිපති වුණොත් ඌට අවශ්‍ය කරන රටක අතිශය බහුතර කැමැත්ත කියල උපකල්පනය කරන 2/3 ක ලැබිලද...? ඌ කියන්නේ කොහොමද ඌට ව්‍යවස්ථාවක් වෙනස් කරන්න පූර්ණ ජනතා පරමාධිපත්‍ය ලැබිල කියන්නේ...??? ඌට රටේ 45% ක්ම අකමැති නම් එතන කොතනද ප්රජාතන්ත්රවාදය... ලොකුම විහිලුව නියෝජිත ප්රජාතන්ත්රවාදයෙන් 66% ක් ලැබුණත් ඒකට අමතරව ආයෙත් ජනමත විචාරණයක් තියල අඩුම 51% ක් වත් පවත්නා තත්වය අනුව කැමති ද කියල අහන්නේ උපරිම ජනතා පරමාධිපත්‍ය රකින්නයි... ගොයියෝ උඹට නීතිමය ආකාරයෙනුත් ප්‍රායෝගික ආකාරයෙනුත් දෙකෙන්ම කෙළවිලා..... ඒ හින්ද අඩු කලේ දිය සෙලවේ කියන්නා වගේ උඹ දාන වචනයක් ගානේ උඹ කාති උසාවියට වැටිල එතනින් ක්ලාර්ක් කෙනේගේ ගාණට වැටිල අන්තිමට හන්දියේ ඉන්න ගොඩ පෙරකදෝරු ගණයට වැටෙනවා.... එතනින් එහාට උඹ අර පටන් ගන්න යන ගණිකා වෘත්තියේ පිම්පියෙක් වෙනවා.... ඒත් ගෙදරින් ඒකට මුල්ගල තියන්න එපා.... මට දැන් අවුල උඹ කියන ඔය තනතුරට උඹ ගියේ කොහොමද කියල... නාමල් ගොයියා වගේ ද....????????
ව්‍යවස්ථාවක් වෙනස් කිරීම සම්බන්ධව ව්‍යවස්ථාපිත රාමුවක් තියෙද්දී බොරුවට දගලන එක හරියට සුපිරියට යෝනියක් තිබෙද්දී අධෝමුඛයම හොයනව වගේ ගද ගහන වැඩක්.... හැබැයි එහෙම කියල අධෝමුඛයම හොයන ඩෑල් නැතිවම නෙවෙයි.... මේත් ඒ වගේ පුක් ගද හොයන ඩෑල් එකක්... අන්තිමට ගැලවෙනන්න දවසින් දවස කොහෙන් හරි මූට්ටු කරන්න පුලුවන් සිද්ධියක් හොයන්න ට්‍රයි කරනවා... ඒකරල බොරුවට ඇවිල්ල නරි දෙන්නෙක් එක්ක එකතුවෙලා දෙගොඩ යාමේ පාලු ගෙයි වළං බිදිනවා.... ඌ කියනව පාන්දර 2 ට මට රිප්ලයි දෙන්නලු... ඌට තනිකං දෝෂ තිබ්බට මට දෙගොඩ යාමේ නිදි මරන්න තරම් රුදාවක් නෑ... වරෙංකෝ අද දවසමත් මම ඉන්නවා.... එකම වෙලාවකවත් මේ යකා මම ඉන්න වෙලාවෙ එන්නේ නෑ... දෙගොඩ යාමේ ඇවිල්ල ගැලවිලා යන්න බැරි හින්ද බොරුවට පොයියක් දාලා යනවා....