Tharanga Paranawithana & SL Test Cricket..අයියෝ සල්ලි
මේ යකා අදත් 0ටම ගියානෙ.අද එකත් එක්ක මූ test මැච් 31කදි බින්දු 9ක් ගහල..කොච්චර අමාරු වෙන්න ඇද්ද මේ තරම් හොඳට සෙල්ලම් කරන්න.
උපුල් තරංගට මේ තරම් චාන්ස් එකක් දුන්නෙ නෑ මුං.