ඇහුවට තරහා වෙන්නෙපා බන් උබ මේ කියන්නෙ Research ගෲප් එකේ තරුව ගැනද?![]()
![]()
![]()
ඇහුවට තරහා වෙන්නෙපා බන් උබ මේ කියන්නෙ Research ගෲප් එකේ තරුව ගැනද?![]()
![]()
![]()

හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..ඒක තරු වෙලා තියෙන්නේ බොලාටනේ...උඹත් ඒ තරුව එක්ක ග්රූප් උනා කියල අමතකයි වගේ...හික්ස්
මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ?

sugiya cool karapu kiri ekak gahala e tharuwath ekka. tharuwa ahuwwalu ay ayye hama welema kirima bonne kiyla![]()
ඒ තරුව නයා විසින් යූස් කරන ලද තරුවක්..
අනිත් ඒක උඹටත් වැඩිය වැඩිමල්...
හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ?
![]()

හික් ඔන්න ඉතින් උබට මල පනිනවනේ..මට නම් තරුවක් නෙවෙයි..ඒත් උබේ ගෲප් එකේ කෙල්ලෙක්ට ඔහොම කියන එක හරිද සුගියෝ?
![]()

e tharuwath ekka sugiya cool kiri ekak bonakota tharuwa kiwwalu ayya mage group eke inna ekanam mata loku haiiyak ath mee vanila kalkiri ma bona eka tama awula kiyla![]()
කිරි මණ්ඩල මාවතේ හොරෙන් කිරි බීලා මාට්ටු උනා නේද උඹ? අහ්හ් ඒ තරුවට උඹේ ස්කයිප් අයි ඩී ඒක දෙන්නම් උඹගේ වැඩ වලට කියාපු බඩුව...
නොදන්න ඒවා කතා නොකර ඉදපං විමලේ...ඒ තරුව නයා විසින් යූස් කරන ලද තරුවක්..
අනිත් ඒක උඹටත් වැඩිය වැඩිමල්...
![]()
යූස් කරා..?

උබට කොයිල්ද? ඒකිව හැන්ඩ්ල් කරන්න උබ වගේ එකෙකුට මිසක් මම වගේ කෙසග සිරුරක් තියෙන එකෙකුට බෑනෙ බන්
අනේ මන්දා උබට මේ රිසච් කරන්න ගිහින් මොනව උනාද කියලා 
ඩ්.ජ් එකක් කරගෙන පාඩුවේ කොහොමට හිටපු කොල්ලද අයියෝ දැන් මේ නවකතා කෙටිකතා ලියන්නෙ 

FB වල උන දේවල් මෙතනට වැඩක් නෑ. කතාවෙ ඉතුරු ටික දාපං

මම?යූස් කරා..?
උබට කොයිල්ද? ඒකිව හැන්ඩ්ල් කරන්න උබ වගේ එකෙකුට මිසක් මම වගේ කෙසග සිරුරක් තියෙන එකෙකුට බෑනෙ බන්
අනේ මන්දා උබට මේ රිසච් කරන්න ගිහින් මොනව උනාද කියලා
ඩ්.ජ් එකක් කරගෙන පාඩුවේ කොහොමට හිටපු කොල්ලද අයියෝ දැන් මේ නවකතා කෙටිකතා ලියන්නෙ
![]()
උඹ දන්නේ නැති උනාට මම පොඩි කාලේ ඉදන් කතා ලියනවා...
වැනිලා කිරි බොන්නේ උඹයි උඹේ තරුවයි වෙන්න ඇති....කිරි මණ්ඩල මාවතේ හොරෙන් කිරි බීලා මාට්ටු උනා නේද උඹ? අහ්හ් ඒ තරුවට උඹේ ස්කයිප් අයි ඩී ඒක දෙන්නම් උඹගේ වැඩ වලට කියාපු බඩුව...
![]()
dan athi pissu kiwwa saho. lankawe kalawata haiyak wenna kathawa danna
uba wage ewun lankawe kalawata loku haiyak wei issarata

උඹ ඔය වගේ ෆ්ලැට් උනේ ඒකිව හැන්ඩ්ල් කරන්න ගිහින් තමයිඋඹ දන්නේ නැති උනාට මම පොඩි කාලේ ඉදන් කතා ලියනවා...
![]()
ගෲප් එකේ එකෙක් මට කිවුවේ උබට ගෙදර යන්න කිවුවත් ගෙදර යන්නෙ නැතුව සති ගනන් රිසච් වැඩවලට කියල ඉන්නව කියල
ඒකයි මම උබෙන් මේ තකහනියෙම ඒ ගැන ඇහුවේ 

saho th apita loku haiyak
loku hayiyak machan...![]()
භූතයෙක් ගෙන් මේ වගේ කොමෙන්ටුවක් ලැබීමත් ලොකු හයියක්!!!![]()

ඉතින් කුනු හරුප කියන්න ඕනෙ නෑනේ..කතාව දිගටම ලියපන් එහෙනම් කැරි ඕන් සුගියා..![]()

අයියෝ සැලරී.අනේ මන්ද බන් උබ කියනකන් මමත් දන්නෙ නෑ මම ෆ්ලට් වුනේ ඒක හින්ද කියලා..![]()
ගෲප් එකේ එකෙක් මට කිවුවේ උබට ගෙදර යන්න කිවුවත් ගෙදර යන්නෙ නැතුව සති ගනන් රිසච් වැඩවලට කියල ඉන්නව කියල
ඒකයි මම උබෙන් මේ තකහනියෙම ඒ ගැන ඇහුවේ
කතාව දිගටම ලියපන් එහෙනම් කැරි ඕන් සුගියා..![]()
කව්රුත් දන්නවා ගෙදර යන්න ඕනි කියද්දී ග්රූප් එකේ ලීඩර් ගෙදර යන්න දුන්නේ නෑ කියල...මම නම් උඹල වගේ එහෙම කටු කාල නෑ හැබැයි
sugi සහෝ apita ලොකු හයියක්
![]()
![]()