එල එල මමත් මෙකෙ අතරින් පතර බැලුවාමම පිටු ටිකේ ලින්ක් ටික කොපි කර කර ඉන්නකොට මේක ස්ටක් උනා බන්...අන්තිම ලින්ක් එක විතරයි කොපි කරන්න තිබ්බෙත්...
දැන් අයි මුල ඉඳල කොපි කරන්න එපැයි...මම උඹට පී එම් එකක් එවන්නම් ලින්ක් ටික....
![]()
එපා වෙනවා ඔක්කොම පිටු හොයාගන්න ගියාම 

mata thiyena baya umba oka liyana athara thura accident ekak wela mareida kiyala
ethakota aparade kathaawa 
aparade 
ado mama yanthan mula pituwa dakka witharai.. 1st post eka kiyewwa Patta wage danuna. digatama kiyewwa ada ude indan meka kiyawapu ekai kare
digatama daapang haridamata thiyena baya umba oka liyana athara thura accident ekak wela mareida kiyala
ethakota aparade kathaawa
:edit
mama hithuwe chamathkawa ara ge athule thiyagena gerandiyage siddiya wele honda raagika siddiyak yay kiyalaaparade
![]()

මම නම් එච්චර කැමති නැ අර සෙක්ස් කැලි ටික මෙකට එකපාරට දැම්මට
මම බයෙ හිටියෙ එතනින් පාස්සෙ අහවල් වැඩෙත් කරයිද කියලා
වෙලාවට ස්ටෝරියෙයි කෙල්ලගෙයි පතිවත තියලා කිස් එකකින් වැඩෙ ශෙප්කල එක හොදයි 

ow ow umba hariමෙහෙත් එහෙමයි බන්
මෙ ටිකක් වානිජ චිත්‍රපටයක් වගෙ උනමම නම් එච්චර කැමති නැ අර සෙක්ස් කැලි ටික මෙකට එකපාරට දැම්මට
මම බයෙ හිටියෙ එතනින් පාස්සෙ අහවල් වැඩෙත් කරයිද කියලා
වෙලාවට ස්ටෝරියෙයි කෙල්ලගෙයි පතිවත තියලා කිස් එකකින් වැඩෙ ශෙප්කල එක හොදයි
කොහොම හරි එකෙන් යන්තම් හරි උනෙ පාතකයා නොමග ගියපු එක
දිගටම කතාව ලියපන් හැබැයි තව ටිකක් විතර තාත්වික කරපන්
ජයවේවා![]()
othana ehema siddi dammama kathaawa chater wenawa thamai
gaanata ewwath daagena aran yanna epei
mama athal ekata ehema kiwwe bang he he hehe... ay it hin 24 payema ehema kathandara mata ahanna wenne saha katha wenneth methana
ehew eke ohoma lassanata aran giya eka nam ela thamai 
ado mama yanthan mula pituwa dakka witharai.. 1st post eka kiyewwa Patta wage danuna. digatama kiyewwa ada ude indan meka kiyawapu ekai kare
digatama daapang haridamata thiyena baya umba oka liyana athara thura accident ekak wela mareida kiyala
ethakota aparade kathaawa
:edit
mama hithuwe chamathkawa ara ge athule thiyagena gerandiyage siddiya wele honda raagika siddiyak yay kiyalaaparade
![]()
රාගික සීන් නම් දාන්න තිබ්බ....ඒත් එහෙම උනාම කට්ටිය මේක ඕනිවට වැඩිය ආතල් එකට ගන්න හදනවනේ....මම දැක්ක එහෙම සීන් එකක් වෙලා තියෙනවා මේ වගේ කතා ත්‍රෙඩ් එකක....ඒක නිසා ඒ පැත්ත වැඩිය ඉස්මතු කරේ නෑ මේකේ....
හෙහෙ ඔව් බන්.... උබලා අපි ඔක්කොම්ගෙම පහන්සුව පිනිස කතාතීරකයා ලාවට වගෙ ඒහෙම දෙබස් මෙකට සම්බන්ද කරයිow ow umba hariothana ehema siddi dammama kathaawa chater wenawa thamai
gaanata ewwath daagena aran yanna epei
mama athal ekata ehema kiwwe bang he he hehe... ay it hin 24 payema ehema kathandara mata ahanna wenne saha katha wenneth methana
ehew eke ohoma lassanata aran giya eka nam ela thamai
![]()

මෙහෙත් එහෙමයි බන්
මෙ ටිකක් වානිජ චිත්‍රපටයක් වගෙ උනමම නම් එච්චර කැමති නැ අර සෙක්ස් කැලි ටික මෙකට එකපාරට දැම්මට
මම බයෙ හිටියෙ එතනින් පාස්සෙ අහවල් වැඩෙත් කරයිද කියලා
වෙලාවට ස්ටෝරියෙයි කෙල්ලගෙයි පතිවත තියලා කිස් එකකින් වැඩෙ ශෙප්කල එක හොදයි
කොහොම හරි එකෙන් යන්තම් හරි උනෙ පාතකයා නොමග ගියපු එක
දිගටම කතාව ලියපන් හැබැයි තව ටිකක් විතර තාත්වික කරපන්
ජයවේවා![]()
හෙහෙ ඔව් බන්.... උබලා අපි ඔක්කොම්ගෙම පහන්සුව පිනිස කතාතීරකයා ලාවට වගෙ ඒහෙම දෙබස් මෙකට සම්බන්ද කරයි
නැත්නම් ඉතින් ක්‍රියාදාම දෙමල ච්ත්‍රපටියක් බැලුවා වගෙ වෙයි (පටන් ගත්ත වෙලෙ ඉදන් කපනවා කොටනවා)
ජයවේවා![]()
ela elaබොහොම ස්තූතියි සහෝ අදහස් වලට!!! හෙන ගැම්මක් එනවා මේ අදහස් දැක්කම....එහෙම උනොත් අපායේ හරි ඉඳල කතාව ලියන්න වෙනව...නැත්නම් මේකේ ඉන්න එවුන් එහෙටත් ඇවිත් තර්ජනය කරන්න බැරි නෑ...රාගික සීන් නම් දාන්න තිබ්බ....ඒත් එහෙම උනාම කට්ටිය මේක ඕනිවට වැඩිය ආතල් එකට ගන්න හදනවනේ....මම දැක්ක එහෙම සීන් එකක් වෙලා තියෙනවා මේ වගේ කතා ත්‍රෙඩ් එකක....ඒක නිසා ඒ පැත්ත වැඩිය ඉස්මතු කරේ නෑ මේකේ....
![]()