Tharuwakata Pem Kalemi - Comments Thread

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මාත් මේ කතාව පුළු පුළුවන් වෙලාවට ඇවිත් මුල ඉඳල බැලුව... දැනුයි කියවල ඉවරවුනේ. එළකිරි කතාව. ඇත්තටම නියමයි. දිගටම ලියන්න.

සුභ පැතුම්.
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් මේ කතාව පුළු පුළුවන් වෙලාවට ඇවිත් මුල ඉඳල බැලුව... දැනුයි කියවල ඉවරවුනේ. එළකිරි කතාව. ඇත්තටම නියමයි. දිගටම ලියන්න.

    සුභ පැතුම්.

    බොහොම ස්තූතියි සහෝ වෙනද වගේම අදත් දාල තියෙන මේ ගැම්මක් එන කොමෙන්ට්ටුවට!!!
    11.gif
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔන්න දැන් තමා කියෙව්වෙ.:D
    දැන් ඉතින ආයෙ දෙහි කැපිල්ල පටන් ගන්නවා:P
    දාපිය අනික්වත් ඉක්මනට:growl::growl::growl::growl:
    කතාව ගැන ඉතින් ආයෙ ආයෙ කියන්න ඔනේනෑනේ;).දිගටම ලියහන් මචන් :cool:
    වී ආ වෙයිටින්
    :sorry:
     
    බොහොම ස්තූතියි කොමෙන්ටුවට!!! මේ වගේ අදහස් කතාව දිගටම ලියන් යන්න හෙන ගැම්මක් දෙනව..:yes:

    sure..!! :yes: :yes: kathawa digatama apith innawa... Script writing side 1 gana poddak hithala balanna..oyage ideas story writing side 1ta wada films script side 1ta godak kittui Wel done..! Nxt episode plz... :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    hehehe eka thamai :frown::frown:

    ඔන්න දැන් තමා කියෙව්වෙ.:D
    දැන් ඉතින ආයෙ දෙහි කැපිල්ල පටන් ගන්නවා:P
    දාපිය අනික්වත් ඉක්මනට:growl::growl::growl::growl:
    කතාව ගැන ඉතින් ආයෙ ආයෙ කියන්න ඔනේනෑනේ;).දිගටම ලියහන් මචන් :cool:
    වී ආ වෙයිටින්
    :sorry:

    ඔන්න අලුත් කොටසක් තියෙනවා ඊළඟ පිටුවේ>>>> :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :D:D ela ela hodata dala thiyeawa saho:P hamadama danawanm loku haiyK:P

    අනිවා මචන් කතාව ලියන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න වෙලාවක් නම් අනිවා දානවා....එහෙම නැත්නම් කතාව උනත් අවුල් යනවනේ...බොහොම ස්තුතියි අදහසට!!! :)