Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Rep denna belu saho, Ela ela digatama daapan Paaluwen hitiye. :( Dennam :)

    රෙප් වගේද මේ අදහස් සහෝ.....
    11.gif
    බොහොම ස්තූතියි!!! :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වාණිජ චිත්‍රපටයක් වගෙ උනා කිව්වේ අර දනා මෑන් පවර් වගේ කෑලි දාපු හින්දද සහෝ..? ඒක ප්‍රොමෝට් කිරීමක් නම් නෙවෙයි...ඒක පාරට හිතට ආපු වචනයක්...ඕක නිතරම අහුනනේ ඉස්සර රේඩියෝ වල ටීවී වල....වෙන නම් ප්‍රොමෝට් කරේ එලකිරිය විතරයි මට මතක විදියට......අහ්හ් ඔව් ඒ සීන් ඒක ඉක්මන් උනා වැඩියි කියල ගොඩක් අය කියල තිබ්බ....සෙක්ස් පැත්ත වැඩිය මේකේ දැම්මේ නෑ කතාවට හානියක් වෙන්න පුළුවන් කියල හිතිච්ච නිසා....අනිවා සහෝ බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට....ඉදිරියේදීත් මේ වගේ අදහස් ලබාදෙන්න....

    highland kalkiri 1th poddak promote karala ganna:D tawa ara accident ehma unama shl 1ta aythi hospital walata admit krna:lol:;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැන් මා ඉන්නෙ කතාවෙ දහ වෙනි........කොටසේ
    නුඹ හැකියාව වණනව සොයුරේ...........මෙලෙසේ
    හරහට යනව කක්කුට්ටන් රිසි රිසි................සේ
    තනිවම කෙලින් යනවා ඔබ මිනිහෙකු............සේ

    ආගන්ගේ තරුවක් හට පෙම්..........කලෙමී
    හෙට දින බැලීමට බුක් මාර්ක් කර......ගතිමී
    නියමයි මචන් උඹෙ හැකියා මෙහි.......දකිමී
    දෙන්නට දෙයක් නැත රෙප්වත් දීල........යමී

    ඒකත් දෙන්න ඉඩ නැත.... හෙට දිනයේදී දෙමි...

    රෙප් වගේද බන් උඹේ මේ කවියේ තියෙන ගැම්ම.....
    11.gif
    ඔන්න දිගටම ඉන්න ඕනි කතාවත් එක්ක...බොහොම ස්තූතියි අදහස් වලට!!! :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වාණිජ චිත්‍රපටයක් වගෙ උනා කිව්වේ අර දනා මෑන් පවර් වගේ කෑලි දාපු හින්දද සහෝ..? ඒක ප්‍රොමෝට් කිරීමක් නම් නෙවෙයි...ඒක පාරට හිතට ආපු වචනයක්...ඕක නිතරම අහුනනේ ඉස්සර රේඩියෝ වල ටීවී වල....වෙන නම් ප්‍රොමෝට් කරේ එලකිරිය විතරයි මට මතක විදියට......අහ්හ් ඔව් ඒ සීන් ඒක ඉක්මන් උනා වැඩියි කියල ගොඩක් අය කියල තිබ්බ....සෙක්ස් පැත්ත වැඩිය මේකේ දැම්මේ නෑ කතාවට හානියක් වෙන්න පුළුවන් කියල හිතිච්ච නිසා....අනිවා සහෝ බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට....ඉදිරියේදීත් මේ වගේ අදහස් ලබාදෙන්න....

    නැ බන් එහෙමම සීන් එකක්ම නෙමෙයි;)
    මම කිව්වෙ කොල්ලව මරන්න බෙල්ලට පිහිය තියලා තියෙන වෙලාවෙ හරි කෙල්ලෙක් එනවා කොට සායක් ගහගෙන එකත් ඉනලගට උස්සගෙන :shocked:
    ආන්න එවගෙ එකක් ගැන මම කිව්වෙ:yes:
    මම කලිනුත් කිව්වෙ උබෙ කතාව නම් මල් 7යි :) එක චොර කරගාන් එපා කියන එක තමයි කියන්න තියෙන්නෙ ඉතුරු කොසටත් ඉක්මනටම දාපන්
    ජයවේවා
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    negala yanawa male kathawa. eka paara kiyawannam ban welawak nha me dawas tikema me paththe enna. PM eka daala thiyapan aawa gaman kiyawanawa ok
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පරක්කුවෙලා හරි අද ඔන්න බලන්න පටන් ගත්තා, මුල ඉඳන් බලාගෙන යන්න ඕනා...

    මිගා අයියත් මේ පැත්තේ ආ එක ලොකු හයියක්.....:yes:කියවල බලල අදහස් ලබාදෙන්නකො එහෙනම්...තෑන්ක්ස්!!! :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගා අයියත් මේ පැත්තේ ආ එක ලොකු හයියක්.....:yes:කියවල බලල අදහස් ලබාදෙන්නකො එහෙනම්...තෑන්ක්ස්!!! :)

    මුල් පෝස්ට් එකට අර කොටස් තියෙන ලින්ක්ස් ටික මොඩ්ට කියලා දම්මගනින්:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුල් පෝස්ට් එකට අර කොටස් තියෙන ලින්ක්ස් ටික මොඩ්ට කියලා දම්මගනින්:yes:

    එහෙම කරයිද...? ලොකු අයියට කියන්නත් හදල කිව්වේ නෑ තාම...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    hehehe aththa aththa :lol:
    niyama kathawak bro! Keep it up! Anith aya qwa wagema.. Me wage skil 1k thyena aya Ratatath LOKU HAIYAK!! :yes: :yes: ;)
    WELL DONE bro! GUD LUCK! :)

    බොහොම ස්තූතියි කොමෙන්ටුවට!!! මේ වගේ අදහස් කතාව දිගටම ලියන් යන්න හෙන ගැම්මක් දෙනව..:yes: